Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
⚜
1700–1800 කාලය වන විට මෙරටට බලපෑ විදේශීය ආක්‍රමණ වලින් ලැබූ බොහෝ දේ අපගේ ජීවිත වලට එකතු වෙමින් තිබුනා..එය උසස් යැයි පවසාගත් සමාජ පංති වලිනුත් පහළට ගොස් සාමාන්‍ය ජන ජීවිතයටද ඇතුල් වෙමින් ඉතා විශාලා වෙනස්කම් රාශියක් සිදුවුනා... ඒ මිනිසුන්ගේ සම්ප්‍රදායික ජීවිතයට විතරක් නෙමෙයි...නගරයේ වෙළඳ සම්ප්‍රදායන්, සහ පරම්පරාවන්ගේ ලේ උරුමයෙන් උරුම වූ දේවල් , විදේශීය ඇඳුම් පැලදුම් ආයිත්තම් සමග උජාරුවට මව් භාශාව හා මිශ්‍ර කරමින් හසුරුවන ඉංග්‍රීසි උච්චාරන මෙන්ම එතනින් නොනැවතී රජයේ ක්‍රම, නාගරික සැලසුම් , නීතිරීති පවා මේ පැරණි සම්ප්‍රදායන් සමඟ මිශ්‍ර වෙමින්, රටේ සමාජ හැඩගැසුම නව මට්ටමකට ගෙන ගියා..
වර්තමානයේ , ඒ සියලුම පැරණි සහ නව සංස්කෘතික මිශ්‍රවීම මැද බටහිර සමාජ ක්‍රම හා අපේ රටේ උරුමය එකිනෙකා සමඟ නොගැලවී, ජනතාවගේ ජීවිතයට අලුත් හැඩයක් ලබා දුන්නා...නගරයේ උද්‍යානයේ හෝ පැරණි බංගලාවේ වහල යට අග්‍රෞ ඇලෙක්ස් රණබාහු වැනි ආදිපාදවරු සහ සාමාන්‍ය පංතිවල ජීවත් වන මිනිසුන් පැරණි සම්ප්‍රදායන් සහ නව ලෝකයේ රීති අතර සන්සුන්ව ජීවත් වෙමින් ඉදිරියට ගමන්කරා
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
Agrau Alex Ranabhahu
නමින් අග්‍රෞ ඇලෙක්ස් රණභාහු....මොහු moonhil මන්දිරයේ මීලග ආදිපාදවරයා...ලෝකයේ බලවත්තුන්ගෙන් බලවතෙක් , මුරණ්ඩුකාර නපුරු , ගැබුරු පෞර්ශයක අයිතිකාරයෙක්
Akashi Seliyora Jayasundara
නමින් ආකාශි සෙලියෝරා ජයසුන්දර , moonhill වල සාමාන්‍ය ජීවිතයක් ගතකරන චූටි කෙල්ලෙක් , හීන ගොඩාක් පොදි ගහගෙන ඒව එකින් එක හැබෑකරගන්න බලාගෙන ඉන්නෙ
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
VOCÊ ESTÁ LENDO
•Heart to Heart🦋•
RomanceMoonhil පරම්පරාවෙ අහංකාර , ආඩම්බරකාර , දුශ්ටයා අග්‍රව් ඇලෙක්ස් , හිතුවෙවත් නැති විදිහට ඒ අහංකාර දුශ්ටයාගෙ මාලිගාව ඇතුලේ තනි වෙන්න වුන පුංචි රෝස මල අග්‍රෞ අලෙක්ස් හා ආකාශි සෙලියෝරාගේ හද ගැහෙන වෘතාන්තය...
