✨💙Chapter 15 End🤍✨

60 3 9
                                        

Jake Home🐶🏠
💙Jake Mom- Jake?පුතේ මේ දොර අරින්න පුතේ.ඔයා නිදිද?ඔයා කන්න පහලට ආවේත් නැනේ.මං කෑම එක අරන් ආවා.අපි කාලා ඉමු නේද?හිස්බඩ නිදාගන්න එපා පුතේ.කෝ මේ දොර අරින්න.
💙Jake-  මං දොර ඇරලා අම්මාව කාමරේ ඇතුලට ගත්තා.ඊට පස්සේ අම්මා මාත් එක්ක ඇඳ උඩ ඉඳගෙන මගේ අතට කෑම එක දුන්නා.අම්මා මට කෑම එපා අම්මේ.මට දැන් කන්න බැහැ.අම්මා ඕක අරන් යන්න.Sunghoonට මොනවා වුනාද දන්නැ.එයාගේ තාත්තාත් මේ හැමදේම දැනගත්තා නේ.එයාට ගැහැව්වද දන්නැ.පව් අම්මා hoon🥹අම්මා?අම්මාට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න?
💙Jake Mom- අනේ පුතේ ඔයා දැන් ඕවා හිතන්න එපා.තාත්තා ඒ වෙලේ කෑගැව්වට ඔයාට ආදරෙයි පුතේ.එයා තේරුම් ගනී.මාත් ඉන්නවානේ ඔයත් එක්ක.ඒ නිසා බය වෙන්න එපා.තේරුනාද?
💙Jake- ඔව් අම්මා.Thank you Mom for understanding me🥹කියලා මං අම්මාව බදා ගත්තා🫂
💙Jake Mom- අනිත් එක,Sunghoonට මුකුත් වෙලා නැතුව ඇති.එයා හොදින් ඇති.අපි හෙට උදේට තාත්තා office ගියාට පස්සේ මං තාත්තාගේ කැබින් එකෙන් ඔයාට phone එක අරන් දෙන්නම්.පුතා ඊට පස්සේ sunghoonට කතා කරලා බලන්න.හරිද.
💙Jake- ok mom🥹Love u❤️

School Time🏫🧡
පන්තිභාර මිස් නම් මාර්ක් කරලා ගියාට පස්සේ උදේ කාලච්ජේද ටික නොදැනිම ගෙවිලා ගියා.පස්සේ Interval time එකේ Heeseung,Jungwon,Jay කෑම එකත් අරන් table එකක ඉඳගෙන Jake,Sunghoon ස්කොලේ ආවේ නැති හේතුව ගැන කතා වේවි ඉද්දි එතනට Sunoo,Niki ත් ඇවිත් එයාලාට එකතු වුනා.

Sunoo🦊-  මේ එක නෙවෙයි අද Sunghoon,jake දෙන්නම ස්කොලේ ආවේ නැනේ.ඇයි දන්නැ නේද?එයාලාට ප්‍රශ්නයක් නැතුව ඇති නේද?
Jungwon🐈-  ඒක තමා අපිත් මේ දැන් කතා වේවි හිටියේ.ඇයි අද දෙන්නම ස්කොලේ ආවේ නැත්තේ කියලා
Niki🐥-   Jungwon,ඔයාලා Jakeට කතා කරලා බැලුවද?එයා හොදින්ද?අපි Sunghoonට calls ගත්තා,හැබැයි no answer.
Jungwon🐈-  අපිත් Jakeට calls ගත්තා niki.අපෙත් no answer.
Jay🦅-  වෙන දෙයක් දෙන්නටම එකටම තමයි වෙලා තියෙන්නේ.ඒකනේ දෙන්නම Silent වෙලා තියෙන්නේ.අපි එත් කතා වුනේ,ස්කොලේ ඇරිලා එහෙම්ම jake ගෙදර යන්න.Jake හොදින්ද කියලා බලන්න.
Niki🐥- ඒක හොදයි.එහෙනම් අපි දෙන්නාත් Sunghoon ගෙදර ගිහින් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා
Heeseung🦌-  Sunoo,මොනා හරි ප්‍රශ්නයක් වේලා නම් අපිට call 1ක් දෙන්න.
Sunoo🦊හ්ම්ම්..හරි මං call 1ක් දෙන්නම්

_Once Again_✨(Jakehoon)Where stories live. Discover now