මහසෝන් තාන්ඩවය කියවන ඔයාලට පොඩි දෙයක් කියන්න මන් ආවේ........ මම මේ කතාවේ නම වෙනස් කරන්න කියලා බැලුවේ .... මොකද මේ කතාවේ හොල්මන් එකෙක් කියලා නෑ ගොඩක් ඉන්නවා එතකොට මහසෝන් තාන්ඩවය කියන නම ගැලපෙන්නෑ මහසෝනා ගැන විතරක් නෙවෙයි නේ ඒකයී ...
මේ කතාව ලියන මටත් පැටලිලා ඉන්නේ .......කතාව ගැන මොකද හිතෙන්නේ කියලා comments එකක් දාගෙන යන්න ....... මන් වැඩ අස්සෙත් කල්පනා කරලා තමා ඔයාලට මේක කියන්න ආවේ ......... අප්‍රේල් 1 වෙනිදා මේ ඔතෝරී ඔයාලගේ පොරොන්දුව ඉශ්ට කරනවා හරිද 🤧😁👉👈 ......... මෙකේ cover කත් වෙනස් කරලා දාන්නම් ඔයාලට ....... සිදු වන අපහසුතාවයට කමාවෙන්න ඔයාලට කතාව හොයාගන්න පුලුවන් වෙයි නේ
ආ තව දෙයක් ලමයි මට කියන්න අමතක උනා මහසෝනත් එක්ක වෛශට ශ්වෝන්ට කිසිම සම්බන්ධයක් ඤෑ හරිද එහෙම හරියන් නෑ ....මට කතාවට දාන්න හොද නමකුත් කියන් යනවද ඉතින් .......කියපු නති එකාට අනිවා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි සෙට් වෙන්න එපා .. වැස්ස නැතුව හෙන ගහන්නේ හුක්ම්ම්ම් ....ඤැ එක්කෝ හූනියමක් කරනවා ඒනිසා කියන් යන්න හොදේඒඒඑව්ව්ව් 😁😁👉👈🥰❤

YOU ARE READING
කඩවර යක් හෝරාව
Horror🩸දෙයියනේ රත්තරන් උබට මාව දාලා යන්න පුලුවන්ද මැණික ........ මාවත් උබ ගාවට ගනිම් ආධ්‍ය .......කාල කන්නි හැත්ත ඕක නවත්තපන් ........උබලා ඔක්කොම මන් මරනවා.........ආධ්‍ය මගේ විතරයි 💔🩸