"උඩ තියෙන සිංදුව අනිවාර්යයෙන් අහන්න ලමයි🥺)
පුතා මම ඔයාට කලින් මේ ගැන Warning කරා .
අංකල් i know but
Buy what පුතා
මට තේරෙන්නෙ නෑ doctor
"ඊයේ අනූනමයෙන් වෙලාව බලලාම දේවාශ් අයියා ආව නිසා මම බේරුණා.මාව ගෙදරට දාලා ආයේ දේවාශ් අයියා කොළඹට ගියේ හරියට තාත්තා ඇවිත් මාව දාලා ගියා වගේ හැගීමක් මගේ ලග ඉතුරු කරලා.අඩුම යනවා කියලවත් කියන්නෙ නැතුව මම වාහනෙන් බැස්ස ගමන් ගිහිනුත් ඉවරයි.ඊයේ රෑම මම හිතාගත්තා ආයේ doctor meet වෙන්න ඒ නිසා උදේම මගේ තාත්තගේ පරණ යාලුවා ඩොක්ටර් සිංහවංශ හම්බුවෙන්න ආවා.සිංහවංශ අංකල් හිටියේ තරහෙන් කියන්න එයාගේ කටහඩෙන් ම තේරුනත් මම එයාව සන්සුන් කරන්න කතා කරා.ඇත්ත ඉතින් තරහා නොයා තියේවිද දැන් අවුරුදු තුනක ඉදන් මෙහෙම ලෙඩ වෙවී ඉද්දි .වෙන අය කාලේ එක්ක හොද වෙද්දි මට උනේ ඒකෙ අනිත් පැත්ත මම කාලේ එක්ක ඇගේ ශක්තිය මහන්සි කරන නිසාම මම තවත් ලෙඩ උනා."
අභී
ම්ම්
බෙහෙත් වැඩි කරන්න වෙනවා පුතා.
"අංකල් හොද හුස්මක් පිටකරලා නහය ලගට වැඩිලා තිබ්බ ස්පෙකස් ආයේ අතින් උඩට කරන ගමන් මම දිහා ගැඹුරු බැල්මක් දැම්මා.අත් දෙකත් එකට එකතු කරගත්ත මම හිමීට නැගිට්ටා.මට ඕන නෑ ඉතුරු ටික අහන්න .මම හිමීට දොර ලගට යද්දි ,
පුතා
ම්ම්
ජීවිතේ දෙපාරක් අවස්තා නෑ .එකපාරයි ජීවත් වෙන්න පුලුවන් පුතා
දඩස්
"අංකල් එහෙම කියද්දි මම හයියෙන් දොර ඇරන් එලියට ආවා.මට ඇති ලෙඩක් නෑ .මම ම මගේ හිත රවට්ට ගත්තා."
යාහ් එල කොල්ලොන්ට මොන ලෙඩ ද ?
"කොලර් එකක් නැති ටී ශර්ට් එක අත් දෙකෙන් උස්ස ගත්ත මම කව්න්ටර් එකේ ඉන්න සුදු අක්කි බබෙක්ට ඇහැක් ගහන ගමන් එතනින් දුවලා පාරට ආවත්
