...වැ...හි...ක...ලු....ව....ර..32

588 65 38
                                    

...ඔයයි මමයි අපි දෙන්නා ශිව දෙවියන්ට පුජා පවත්තපු ශිව ශක්තිය ගත්ක අය ..අපේ අම්මා ඉස්සරහ ඉදන්ම එ දෙවල් විස්වාස කරා ..අපි දෙන්නටහ අාත්ම පේනවා වගේම අාත්ම හසුරවන්න ලොකු හැකියාවක් තිබ්බා ..
මේ ගෙදරට අඩිය තියනකොටම මට තෙරැනා තව කවුරැමහරි ඉන්නවා කියලා ...මම හිතුවා හරි ..රිසලිගේ අාත්මේ මෙහෙට රින්ගගෙන තිබ්බා ශ්වෙත්ගේ පස්සෙන් ..මම එයාව දැක්කත් නොදැක්ක ගානට හිටියා...එයාට පලි ගන්න නම්කොයිම වෙලාවකවත් ඔනි වුනේ නැ ..හැබැයි මම රිසලිගේ අාත්මේ බලය පාවිච්චි කරා ..මොකද රිසලි කියන්නේ අතරමන් වුනු කෙනෙක් එයාට අරමුනක් නැ ඔහේ යන දිහාවකට යනවා මිසක් ...

ශ්වෙත්ගේ ජිවිතේට අනතුරක් තියෙනවා කියලා එයාගේ කෙන්දර මගේ කෙන්දරේ වෙනස් කලේ මම ..මගේ හොරස්කොප් එක අහම්බෙන් හම්බෙනවිදිහට මම එක ශ්වෙත්ගේ ගෙදර දාලා ගියහම ශ්වෙත්ගේ අම්මා එක බැලෙව්වා ..පුජකවරැ ලව්වා ශ්වෙත් ගැන බැලෙව්වා ..එයා ශ්වෙත්ට අාදරේ කලේ නැ එයාට ශ්වෙත් නැති වුනොත් බිස්නස් වලට කෙල වෙලා යයි කියන බය තිබ්බා ..අපේ හොරස් කොප් ගැලපුනා ..එ අස්සේ මන්දි කිව්වා මාව මැරි කරන්න ඔනි කියලා ..තාත්තා උඩින්ම කැමති වුනා බිස්නස් පවුලක් නිසා ..අන්තිමට ශ්වෙත්ට අකමැත්තෙන් වුනත් එකග වෙන්නම වුනා ..එකෙන් මන්දි පිස්සු වැටුනා ශ්වෙත් ට කැගැහුවා ..එ තරහා ශ්වෙත් මගෙන් යැව්වත් හොදක් වුනා ..ශ්වෙත්ට අම්මලා ගැන කලකිරිමක් අැති වුනා ..

හනිමුන් එකෙන් පස්සේ ශ්වෙත්ගේ අම්මා ගෙදර අාවේ නිකන් නෙමේ පුජකයෙක් එක්ක එයාට දැනගන්න ඔනි වුනා රිසලි තාම ඉන්නවද කියලා ..එත් රිසලි හිටියේ නැ රිසලිව අපි යැව්වා ..එයාගේ අාත්මේ අයිති ලොකේට අපි යැව්වා ..හැබැයි හිතුවේ නැති විදිහට තව අාත්මයක් මෙහේ ඉදලා ..මුලින් මට එක දැනුනේ නැතක් මට තෙරැනා කවුරැ හරි මගේ අැගට අාවේශ වෙන්න උත්සහා කරනවා කියලා ..

එයා ගොඩක් බලවත් වුනත් මට අදුර ගන්න බැරි වුනා ...

මන්දිගෙන් විනාස වෙච්ච මුස්ලිම් කෙල්ලෙක් නසිමා ...එ එයා තමා ..පුජකවරයා ට එක පැටලුනා නසිමා රිසලි කියලා හිතලා ශ්වෙත්ගේ අම්මව අැවිස්සුවා ..මම හදපු හොර කෙන්දර වල හැටියට මාව බැන්ද ගමන් රිසලි නැත්තටම නැති වෙන්න ඔනි කියලා ..එකේ තරහට කොල් එකෙන් එ ගැනි මට බයින එක ශ්වෙත්ට අැහුනා .මට ඔනි දේ වුනා .මුල ඉදලම කසාදේ කරගන්න ඔනි වුන් මට වුනාට මම අකමැත්තෙන් බැන්දා කියන එක තමයි පෙන්නුවේ ..මොකද නැත්තන් වුන්ට මම ගැන මොකක්ම හරි විදිහකින් සැක හිතෙන නිසා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now