මහරගම අපෙක්ශා රෝහල ..
අැක්සිඩන්ට් එකක් නිසා කකුල් දෙකම නැති වුනු තාත්තා අන්තිමට නැවතුනේ පිලිකාවක් හැදිලා ..ඩොක්ටස්ලා පවා රෙකමන්ඩ් කලේ අපෙක්ශා රෝහල වෙනකොට දේදු මම බානු නදිර අපි හිටියේ මගේ තාත්තගේ අැද ඉස්සරහා ..
දේදුගෙයි මගෙයි අතේ ඉන්න දුවලා දෙන්නා දිහා දුකින් වගේ බැලුව තාත්තා ඔලුවෙන් එයාට අපි ලගට එන්න කිව්වත් මම අැරෙන්න වෙන කවුරැත් මගේ දරැවෝ පවා එයා ලගට ගියේ නැ .
කතා කරන්න බැ එයාට ..උගුරෙන් එන සද්දේ අැරෙන්න දර කොට්ටක් වෙලා ගිය තාත්තෙ කොහොමත් වැඩි කාලයක් නැ කියලා මගේ හිත දැනගෙන හිටියත් මට පොඩිම දුකක්වත් දැනුනේ නැ ..
කිසිම අාත්මෙක මේ වගේ දෙමාපියෝ නම් එපා මයි ...
"මිස්ටර් යශාන් ...,ඔයාගේ තාත්තා ඉක්මනට මැරෙන එකක් නැ හැබැයි බෙහෙත් කරාට වැඩකුත් නැ ..කැමතිනම් ටාුන්"
"එහෙම ඔනි නැ ..බලාගන්න කෙනෙක් දැම්මනේ ..අඩුපාඩුවක් තිබුනොත් කියන්න .."
"ඔකේ මිස්ට යශාන් .."
නර්ස් කෙනෙක් අැවිත් කියද්දි පුරැදු උත්තරේම දිපු මම කට්ටියවත් අරගෙන එතින්න යන්න අාවා ..
රවිශ් එලියට වෙලා සචිව ලග තියන් හුරතල් කරනවා ..මේ කොල්ලව යන යන තැන කුදලන් එන්නේ මේ ලමයි ටික තමා .
"ශ්වෙත් ඔයයි මමයි යමු අම්මව බලන්න මෙයාලට කියන්න හොටෙල් එකට යන්න කියලා ..ලමයි බොරැවට අහු මුලු ගානේ රින්ගන්න ඔනි නැනේ ..එයාලා සෙල්ලන් කර කර ඉන්නැති ."
"එක අැත්ත බන් ..අනික උබලගේ අම්මා බලන්න පුලුවන් තත්වෙක නැනේ ..."
නදිර මගේ අතින් චුටි දොණිව ගන්න ගමන් කියද්දි දේදුගේ අතින් දගලලා දගලලා ලොකු එක්කෙනා ගිහින් බානුගේ කරේ එල්ලුනා ..
හුරතල් කරනවා හොදටම වැඩි .
"සචි මැණික එන්න ..අපි පාර්ක් යන් .."
නදිර කැගහද්දි සචි රවිශ් ලගින් දුවගෙන අැවිත් නදිරගේ අතේ එල්ලෙද්දි දේදු කා එකේ කි එක අරන් ඩුයිව් කරන්න වාඩි වෙනකොට රවිශ් අැවිත් පිටිපස්සෙන් වාඩි වුනා ..

YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....