මගෙන් සුභ පැතුම් සර් ..බබාලා තුන් දෙනයි අම්මයි සනිපෙන් ...අම්මව වැඩිය මහන්සි කරවන්න නම් එපා ..සර්ලට ගිහින් බලන්න පුලුවන් ..දුවලා දෙන්නයි පුතයි ..
හිනෙන් වගේ අැහුනු නර්ස්ගේ හඩට මම නර්ස්ට කතා නොකරම යද්දි අපි වගේ අයගේ සිටුවෙශන් එකේ හැටියට ඔහොම පිස්සෙක් වගේ හැසිරෙන එක සාමාන්නයි කියලා දන්න නර්ස් පවා හිනා වෙවි එලියට ගියේමම දේදු ලගට යනකොට ..
දේදු හිටියෙම මලානික වෙලා සුදුමැලි වෙලා ..නින්දත් නොනින්දත් අතර ..මාව දැක්ක ගමන් මගේ දිහා බලන්න හැදුවත් එයාගේ අැස් පියවෙනවා ..සර්ජරි එකක් නිසා තවත් අමාරැ අැති කොල්ලට .
නිදියන්න මැණික ..."
දේදුගේ නලලට හාදුවක් දිලා කියද්දි දේදු අමාරැවෙන් වුනත් මගේ අත අල්ල ගත්තා ..
"පුතා ..ශ්වෙත් පිලිස් දැන්ම "
දේදු අමාරැවෙව් මුමුනනකොට මගේ අැගිලි ලාවට ගැස්සුනත් මම හිනා වුනා .. පේලියට තියලා තියෙන තොටිලි තුනෙන් පලනවෙනි තොටිල්ලෙන් ගත්ත චූටි පුතාව මම අතට අරන් රෝස ගැහිච්ච කම්මුල් උඩින් අැගිල්ලක් ගෙනි යනකොට කොල්ලා අැස් කැරකුවා ..ලස්සනයි පුලුවන් බොලයක් වගේ ..
ලොකු පුතාවද පලවෙනියටම අතට ගත්තේ ..
එලියේ ඉදපු බානුයි නදිරයි අැතුලට අැවිත් මගේ අතේ හිටපු පුංචි පැටියා දිහාට එබිලා අහද්දි මම හිනා වුනා ..
එහෙනම් ඔයාද ලොකු අයියා ..
පරිස්සමට උස්සලා පැටියගේ නලලට තොල් තද කරපු මම කොල්ලගේ සුවදින් පපුවම පුරව ගත්තා ..
"කවදාවත් අප්පච්චි එක්කයි අම්මා එක්කයි තරහා වෙන්න එපා මගේ පුතේ"
හිතින් හිතන ගමන් මම පැටියව නදීරගේ අතින් තියනකොට නදීර හරිම අසාවෙන් පැටායව වඩා ගත්තේ පරිස්සමට ..
මගේ අතේ ඉද්දි අැස් කරකව කරකව හිටපු කොල්ලා නදිර අතට ගිය ගමන් ඔක් ඔක් සද්දේ එක්ක හිනා වෙනකොට නදිර බානු දෙන්නම හරි අාසාවෙන් බලන් හිටියා ..

YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....