එකට කමක් නැ ..මට කමක් නැ අපි සතුටු වෙමු ..ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැ මහත්තයෝ ..
සැරයක් දෙසරයක් එන කලන්තේ කැරකිල්ල එක්ක වෙලා තියෙන්නේ මොකක්ද කියලා දොස්තර කෙනෙක් වෙච්ච මට ඔනවට වඩා තෙරෙද්දි නූර් එක ත් හරිම අාදරෙන් බාර ගත්තා ..
අපි දෙන්නා තාම නිතියෙන් එකට බැදුනු දෙන්නෙක් නොවුනත් එදාම අපි නිතියෙනුත් බැදුනා ..
අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න යනවා කියන හරි ලස්සන හැගිම හිතම පුරවද්දි ඔකව අතඅැරපන් කියන අම්මලගේ කැගැහිලි මම අමතක කරලම දැම්මා ..
නූර් ඉගෙන ගන්න වැඩ නැවැත්තුවේ නැහැ වගේම මම එයාට හැම දේකටම උදව් කරා ..
ටිකෙන් ටික ලොකු වෙන නූර්ගේ බඩ ඔනවට වඩා පේනවා කියලා මට දැනෙද්දි එයාගේ අමාරැ කම් වැඩි වෙද්දි හිකේ සැකේට කරපු පරික්ශෙන් අපිට දුවලම දෙන්නෙක් කියද්දි නූර් පොඩි එකෙක් වගේ අත් පුඩි ගැහුවා ..
මාස හතක් හරිම අාදරණිය විදිහට ගෙවිලා ගියා ..කිසිම පර්ශනයක් නැතුව අපි සතුටින් ඉද්දි එක දවසක හැම දේම අපිට නැති ම වෙලා ගියා ..අපේ අම්මා තාත්තා එයාගේ මැරයොත් එක්ක අපි දෙන්නගේ ගෙදරට අාවේ අම්මා කිසි හිකක් පපුවක් නැතුව දරැවෝ දෙන්නෙක් බඩේ තියන් හිටපු මගේ කොල්ලව බිමට තල්ලු කරේ තාත්තා මාව දම්වැල් වලින් ගැට ගහලා මගේ ඉස්සරහම නුර්ගේ අාසම රොස වත්ත අඩි හයක් යටට කපලා නූර්ව පන පිටින් වල දැම්මේ මගේ ඉස්සරහම වෙනකොට මම හදවතින් මැරිලා ගියා ..
මනුස්සයෙක්ට එ වගේ දෙයක් කරන්න පුලුවන්ද කියන එක ඔප්පු කරලා තාත්තම මගේ නලල මැදට පිස්ටල් එකෙන් වෙඩි තියද්දි මගේ හුස්ම හිර වුනා ..මගේ අාත්මේ පවා හිර වුනා ..මගේ අහින්සක කොල්ලා මගේ අැස් පනා පිටම නැතිවෙනකොට එ කොල්ලා අඩපු හැටි මැවි මැවි පෙන්න ගත්තා ..
"නැගිටින්න ...නැගිටින්න දරැවෝ"
හැමදෙයක්ම බොද වේගෙන යන තප්පරේ මාව ගැස්සිලා ගියා ..
අාපහු පියවි සිහියට ..සැහේන වෙලාවක් නිහඩව හිටියා ..අැඩුවා මහා හයියෙන් බෙරිහන් දිලා අඩනකොට මගේ උරහිසට සුපුරැදු ස්පර්ශයක් දැනෙනකොට මම අනිත් පැත්තට දේදුව බදා ගත්තා ..

YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....