...වැ...හි...ක...ලු....ව....ර..27

254 48 12
                                    

ඔතනින් වාඩි වුනානම් ....

අරකෙනාම මාව කාමරෙන් එලියට අරන් පූජා මන්ඩපයක් ලගට ගිහින් එතන බිමින් වාඩි වෙන්න කියද්දි මමත් වට පිට බල බල වාඩි වුනා ..

දෙවාලයක් වුනාට කිසි කෙනෙක් නැ .එක ලොකු ශිව පිලිමයක් හැමතැනම පහන් පත්තු කරලා තියෙනවා ..එ අැරෙන්න මෙතන මන්ඩපේ විතරයි ..මන්ඩපේ ලග ලොකු දිසියක එක එක මල් වර්ල තව පහන් තව මොන මොනවද තියලා තිබ්බා ...

"මේක බිලා ඉන්න දරැවෝ "

මගේ ලගටම අාපු එයා මැටි බාජනේක දාපු මොනවා හරි දියරයක් මට දෙනකොට මම එක බිව්වා ..කිසිම රහක් නැති වුනත් බිව්ව ගමන් මට දැනුනේ සීතල සනිපයක් ..මොන හේතුවකටද මන්දා මට මෙයාව අවිස්වාස කරන්න හිතුනෙම නැ ..

"දරැවෝ "

"ඔබතුමා කවුද "

මම මේ දේවාලේ බාරව ඉන්ව කෙනා විතරයි දරැවෝ ...මට දැනුනා ඔය දෙන්නා කවදා හරි අාපහු මෙතනට එනවා කියලා .

"එතුමා හිනාවෙලා ජව කරන මාලය අතට අරගෙන කියද්දි මම එතුමා දිහා බැලුවේ ගැස්සිලා වගේ ..?

"අාපහු "

"සමාවෙන්න එත් අපි කලින් අැවිත් .."

හ්හ්හාා...

අවුරැදු ගානකට කලින් මිනිස්සුන්ගෙන් හැන්ගිලා තිබ්බ දේවාලේ ට මුලින්ම පය ගැහුවේ ඔය දරැවා ..ඉරණම්කාරයත් එක්ක ..එත් අවාසාවකට දෙෙවය ඉරණම එක්ක සෙල්ලන් කරා ..අාදරණියම ජොඩුවක් සාහසික විදිහට වෙන් වුනා ..පිරිසිදු අාත්මයක් ශාප කරලා නිස්කාරණේ මැරිලා ගියා ..සාන්කාව වේදනාව දරාගන්න බැරැව පපුව පැලිලා මැරිලා ගියා ..අනිත් කෙනාව පන පිටින් වල දැම්මා ...අතීතය අාපහු සැරයක් විකාශය වෙන ඔය දරැවා කොහොමහරි නැවැත්තුවා ..

"ඔබතුමා මොනවද මේ කියන්නේ .."

එයා කියන කිසිම දෙයක් මට නොතෙරෙද්දි මම අැහුවත් එයා කරේ මගේ දිහා බලන් ඉන්න එක විතරයි ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now