හායී 😘
මගේ යක්කූ පැටවුන් ටික පරිස්සමෙන් ඉන්නවා නේද
කාලා බීලා සූ කරලා රැට කලු අයියා හීනෙන් දැක දැක දොයියන්න ඔවාලා හරිද ........... හරිනේ එහෙනම් පිට් 💖😪🥰මන්නම් කලු අයියා එක්ක සුට්ටක් පැනි හදේ යන්න බැලුවේ එයා මට msg එකක් දලා තිබ්බා ඒයීලා ඉතින් පවු කියලා හිතුනා මට මන් ඔයාලව නැනදලා කරන්න යන්නේ හුම්ක්ක්ක්ක් 😁😁😁👉👈 ( ඔයාලට දුවෙක්ද පුතෙක් ද ඔනී කියලා යන්න වැඩි මනාපේ තියන කෙනාව අපි දෙන්නා එකතු වෙලා ගෙන්නම් 😪💔)
මේ කතාව ඔයාලට පැටලිලා වගේද තියෙන්නේ............. මන් බැලුවේ ඒ පැටලිල්ල එහෙම්න තියන්න මොකද එතකොට කතාව intresting ගතිය වැඩි 😁
මාත් ටයිප් කරලා අඩු පාඩු බලද්දි සුට්ටක් ට්‍රැක පයිනවා....කොහොමත් පැනලා ඉන්නේ ඒක වෙනම කතාවක් ............. ඔයාලත් තව ටිකක් ට්‍රැක පන්න ගන්න
මේකට එක පාරටම තායී ගෑණු කෙනෙක් සෙට් උනා............... අතීත කතා මෙකේ ගොඩක් තියනවා මෙයාලා වර්තමානයේ ජීවත් උනත් අතීත සිදුවීම් රැසක් තිබ්බට ශ්වෝන්ට අමතක වෙලා තියනවා....හැබැයි වෛශට මේ වෙද්දි ටික ටික මතක් වේගන එනවා ............ මෙයාලා ආදරේ කරාට එක්නොවෙන්න බලපෑව එකම හේතුව මේ තායි ගැණී ......... මන් කලින් chapter එකක කියවුවා ශ්වෝන් හිමාද්‍රාගේ අයෝධ්යගේ ළමයා නෙවෙයි කියලා එතකොට මේ තායි ගැනිත් එක්ක ශ්වෝන්ට වගේම වෛශටද සම්බන්ධයක් තියනවා ........
දැනට මෙච්චරයි කියන්නේ හුක්ම්ම්ම්ම් ආය කියන්නැ වගකීමෙන් කියන්නේ😪 මන් chapter දාන්නැ ටිකක් කල් යනවා කියලා මන් ඔයාලට කියවුවනේ මන් ඉතින් ඔවාලගේ පැටලිල්ල තවත් පටලලා දුන්නා ඉචිම් 😪😪 💖💖🥰 මේ සුටී දරුවා ඔවාලට අදරේයි ඈ පරිසමින් ඉන්න කට්ටිය ❤❤

YOU ARE READING
කඩවර යක් හෝරාව
Horror🩸දෙයියනේ රත්තරන් උබට මාව දාලා යන්න පුලුවන්ද මැණික ........ මාවත් උබ ගාවට ගනිම් ආධ්‍ය .......කාල කන්නි හැත්ත ඕක නවත්තපන් ........උබලා ඔක්කොම මන් මරනවා.........ආධ්‍ය මගේ විතරයි 💔🩸