RING RING///හෙලෝ
අනේ පකෝ කොහෙද ඉන්නේ උබ
මල්ලිනම් ඇදේ සතුක මල්ලි . උබට මොනවහරි වෙන්න ඕන ද ?
හේ හේ නෙත්න අයියණ්ඩිනේ මේ.මම මේ ගත්තේ අභී බණ ගෙදර යනවද අහන්න .දැන් සතියක් තිස්සෙ ගෙදරනේ ඕකා.
බණ ගෙදරක් ?
අහ් මේ මේ මේ ලහිරුවා .මගේ ලහි නෑ මම කිව්වේ අපේ ලහිරුගේ ආච්චිගේ අවුරුද්දෙ බණ අද
ම්ම් මම කියන්නම්
හරි අයියේ.ඒක ඉවරවෙලා අපේ ගෙදර එක්ක යනවා හොදේ
ඕන නෑ මෙහෙ එවපන් මල්ලිව.
ඇයි බන් අයියේ ? වෙනදත් ඌ ඉන්නේ අපේ ගෙදරනේ ? අනික අම්මත් ඇහුවා අභී එන්නෙ නැද්ද කියලා.
පස්සෙ එන්න පුලුවන් අද ඌව එවපන් ගෙදර
මහ මොකෙද්ද මන් දා උබත් අයියේ
චූටි උබ කා එක්කද ඔය කුටු කුටු ගාන්නේ.උබ මට පොල්ල තියලා double game ගහනද
ඒ ඒ කට කට මේ නෙත්න අයියා ලබ්බෝ.මම තියනවා ඈ
Cut ...ටීන් ටීන් ...
"හරියටම සතියක් තිස්සේ ඇදෙන් bathroom එකටයි bathroom එකෙන් ඇදටයි විතරක් ගිය මම අද බොහොම අමාරුවෙන් ගෙදරින් පනින්න plan එකක් ගහගත්‍තා.මීට අවුරුදු ගානකට කලින් මැරිලා ඇටකටුත් හොයාගන්න නැති ලහිරුගේ ආච්චිව ඇපේට තියලා මම plan කරේ club එකට යන්න.කොහොමහරි මගේ plan එක සාර්තකයි.අයියා ඇදේ ඉන්න මගේ දිහා උඩ ඉදන් යටට බලලා ඇදේ කොනකින් වාඩි උනේ බැරෑරුම් මූණක් හදාගෙන ."
