පිලිස් උත්තර දෙන්න බබාලා .
වැහි කලුවර දැන් සෙට් නැද්ද
තව එපි පහලොවක් වගේතින්නේ ..
.
අතිත කතාවක් තියේ ..චරිත එකාට එකා සම්බන්දයි වගේම මුල ඉදන්ම හින්ට්ස් දිලා තියේ ..
ඔයාලා දැනට පර්ශ්න තියෙන එවා අහන්න ලමයි..
මොකද හිතෙන්නා් .
.
රවිශ් කියන්නේ නිකන් පාත් වෙච්ච කෙනෙක් නෙමේ ..
මතකද ඔයාලට හොස්ට්පිල් එකෙදි මැරැනු ගැනු ලමයගේ අාත්මේ ..අමතක කරන්න රපා
එතකොට රිසලි කවුද .....
අහස්ගේමුල හැසිරිම මැද වෙනකොට වෙනස් වුනා
මන්දි මැරැනද මැරැවද කියන පර්ශ්නේ ඔයාලට අාවේ නැද්ද
ශ්වෙත්ගේ අම්මා අන්තිමට සන්සුන් වුකා ..එයාලට එහේ ඉන්නත් කිව්වා .
රවිශ්ගේ අයියයි හස්බන්ඩ් .එ දෙන්නත් කතාවේ ඉන්නවා ..
එතකොට දේදුට බබලා තුනක් එතනත් පොයින්ට් එකක් තියේ ඉස්සරහට තෙරවි
මට කියන්න ඔයාලගේ ගෙසස වගේම කතාව හොදද ඔනාද කියලා
.JeonNiseඔයා ඉල්ලපු නිසා අප්ඩෙය් දුන්නෝ..

YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....