04 කොටස

549 34 185
                                    

මර ලතෝනි තියන ගමන් ගේ ලගටම උ ආවත් අපිට උව පෙනුන්නැ....එත් එක්කම වගේ ලොකු තාත්තයි ලොකු අම්මයි ආවා ඉස්සරහට මන් තාම වෛශගේ අතේ එල්ලිලා ඉන්නේ.....ලොකු තාත්තා අම්මට කියවුවා එලියට ගිහින් බනින්න කියලා .....මෙහෙමයි ඉස්සර කට කතාවක් තිබිලා තියනවා කුනුහාරප කියලා බැන්නම උ යනවා කියලා මෙතනදිත් ලොකු අම්මා ඒ දේම තමා කරන්න යන්නේ සාරි පොටත් අල්ලලා ගසලා ඉන වටේ ඔතාගෙන ගෙයි එලියට බැහැලා කුනුහාරප කියාගෙන බනින්න ගත්තා..

" පල පට්ට වේසි යන්න කොල්ලො දෙන්නෙක්ට පාරේ බැහැලා යන්න බෑ එනවා පිටි පස්සේ වට බඩ්ඩ වගේ තොගේ මැරුනු දරුවටත් කැලලක් හුට්ටියේ කාල කන්නි ගැණී ...."

ඒ බනිනවත් එක්ක උ යන්න ගියා අම්මෝ දැන් තමා සහනයක් දැනුනේ මන් වෛශවත් ඇදගෙන කාමරේට ඇදගෙන ගියා..

" වෛශ මට නම් තවත් මේක කරන්න බෑ මට ඇති වෙලා තියෙන්නේ මේ ගමේ කාටවත් මේ තරම් අමනුශ්‍ය බලපෑම් ඇති වෙලා නැ ඇයි අපිට අපිට කියවුවේ මට විතරක් ඇයි මේ මන් මොකක් හරි ලොකු පවක් කරලද වෛශ ඇයි මගෙන්ම පලි ගන්නේ ..."

මන් කතා කරත් වෛශ නෙවෙයි වචනයක් කියවුවේ මේයා ඇත්ත දැනගෙන මගෙන් හංගනවද නැත්තන් මෙයා මුකුත් දන්නැද්ද කියන්න මට තේරුම් ගන්න බෑ සමහරක් වෙලාවට මෙයත් හරි අමුතුවට හැසිරෙනවා එක පැත්තක් බලාගෙන කලපනා කරනවා ටික වෙලාවකින් හිනා වෙන අනේ මන්දා මොනවද කියන්න ...මගේ මුන දිහා ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න වෙන මුකුත් කරේ නෑ

" කියන්න මට කියන්න දෙයියන්නේ ."

මන් එයා ඇදන් හිටපු ශර්ට් කොලර් එකෙන් අල්ලා ඇද්දා අඩුම තරමේ එක වචනයක් කියවුව නම් හිත හදා ගන්න තිබ්බා. මේ තරම් කියන බැරි දෙයක් තියනවද

" ම.......මන් මුකුත් දන්නැ ශ්......ශ්වෝන් මට යන්න දෙන්න .."

එයාට ගොත ගැහුනා එත් ඇයි මෙයාට ගොත ගැහෙන්න තරම් දෙයක් මන් කියවුවේ නැනේ මොකද මේ බය වෙලත් එක්ක

" වෛශ මොකද මේ ඇයි ..."

" ශ්වෝන් ඔයා ඇස් දෙක පියාගෙන මගේ ඇගට තුරුල් වෙන්නකෝ.."

" ඒ ....ඒ මොකටද .."

මුට එක පාරටම මොකද්ද උනේ එයාට තුරුල් වෙන්නලු අෆ්ෆා පිස්සු වගේ ලැබුනු අවස්ථාවේන් ප්‍රයෝජනක් ගනින් ශ්වෝන් ම්ම්ම්ම්ම්ම්.......ආආආආ.....මගේ කැත හිත

කඩවර යක් හෝරාව Where stories live. Discover now