..වැ..හි..ක..ලු..ව..ර..24..

377 57 11
                                    

.

ඔක හොදට බිට් කරන්න ඔනි අප්පා ..කෝ දෙන්න මම කරන්නම් ..

"පරිස්සමට අැ "

රවීශ් මේ බෙලෙන්ඩරේ ඔන් කරනවකෝ ..මට බයයි ඔ්යි්...

නදීරයි ,දේදුයි දෙන්නම එකතු වෙලා පැත්තක හිටපු රවිශ්ට වද දෙන හැටි බල බල අාතල් එකේ හිටපු බානු ගේ ලගින් මම වාඩි වෙනකොට බානු හිනා වේගේනම මගේ දිහා බැලුවත් මාවදකිනකොටම බානුගේ හිනාව නැවතුනා ..

කුස්සියේ යුද්දේ වගේ ..දේදු මොකක්ද රෙසිපියක් හොයන් එක හදනවා..දැන් දවල් උදේ වරැවෙම දේදු කරේ ඔෆිස් එකේ අයට යක්ශයෙක් වගේ කඩා පැන්න එක වුනාට දැන් නම් පූස් පැටියෙක් වගේ ..

"මොකෝ මේ"

තුවාල වෙලා නිසා ප්ලාස්ටරයක් ගහගෙන හිටපු මගේ බෙල්ල දිගේ අැස් ගෙනියන ගමන් බානු කියද්දි මම දේදු දිහා බලන්ම හුස්මක් ගත්තා ..

"ඊයේ රැ දේදු හැසිරැනේ හරි දරැනුවට බානු ..එයා සැරින් සැරේ රිසලි ගැන මතක් කරනවා"

මම අද උදේ ගියා පුජක තුමා හම්බ වෙන්න ..එතකොට එතුමා කිව්වා හවසට ගෙදරට එන්නම් කියලා ..

දේදු කියනවා මම රිසලිගේ ලොකු ෆොටාා් එකක් කාමරේ ජනෙලේ ගාව තියන් හිටියලු ..අපේ ෆොටාා් දේදුගේ ෆොටොස් අැරෙන්න කිසිම දෙයක් නැ ..

දේදු ඊයේ රැ පිස්සෙක් වගේ හැසිරැනේ ..මට ගැහුවා එයාම  බ්ලෙඩ් එකක් උස්සන් මාව හිරැවා ..

"සැහෙන්න අමාරැ වුනා එයව නතර කරගන්න ..අන්තිමට දේදුටම නින්ද ගියා ..උදේ අැහැරෙද්දි දේදුට මුකුත් මතක නැ .."

"මම මුකුත් කිව්වෙත් නැ ..මගේ බෙල්ල දැකලා එයාමයි බෙහෙත් දැම්මේ..දේදු සැහෙන්න අැඩුවත් එක්ක ..මට තෙරෙන්නැ බන් මොකක් කරන්නද කියලා ..."

"රිසලි ජිවත් වෙලා ඉන්නකන්ම මගේ ඔලුව කැවා .මැරිලත් සැනසිමක් නැ .."

මම කතා කලේ හිමින් වෙනකොට බානු සැරින් සැරේ කිචන් එක දිහා බැලුවා..

සද්දෙට කතා කරන්න බැරි දේවලුත් තියෙනවනේ ..

"රිසලි කැමති වුනේ අහස්ට නේ ...උබයි අහසුයි එකටමයි එ කාලේ හිටියේ .මතකනේ එ දවස් ..අපි හතර දෙනාම පට්ට සතුටින් නිදහසේ හිටියා රිසලි එන්න කලින් ..අහස් ට ලන් වෙන්න ඔනි කමට රිසලි උබට ලන් වුනේ අසරණකමක් කියන් .."

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now