" ශ්වෝන් මො........මොකද මේ ඇයි මේ අඩන්නෙ"
මන් බෙරිහන් දිලා අඩද්දි වෛශ දුවන් ආවා එයා වැඩට යන්න ලැස්ති වෙලා හිටියේ මට බයටම ගොත ගගහා ඇඩුනා එයා මාව බදාගෙන ඔලුව අත ගැවා මොනවා වෙනවද කියලා දෙයියෝ තමා දන්නේ ඇයි මේ මැරිලා ඉන්න එවුන් ජීවත් වෙලා ඉන්න එකෙක්ට ඉන්න දෙන්නැත්තේ මට මේක හිසරදයක් පොඩි කාලේ ඉදලා අවුරුදු 22 ක් වෙලත් තාම තියනවා මේක හූනියමක් වගේ ඒත් මට මොකට හුනියම් කරලා මොන ලබ්බක් ගන්නද ඇට දෙක තමා ඉතින් ....
" මෙ....මෙතන කවුරු හරි ගැණු කෙනෙක් අඩ අඩ හිටියා .....මට බයයි වෛශ මට ගෙදර යන්න ඕනී."
" ඉන්න මන් බලන්නම් "
එයා මුලු කාමරේම බැලුවා හැබැයි කවුරුත් නැ අර මූසල ඇඩිල්ලත් දැන් නැ මේකී මට නිදාගන්න දුන්නැ උට්ටි දැන් අඩන්නෙත් නැ යකා උනත් කමක් නැ හෙන ගහපන් බැල්ලි වරෙන්කෝ අඩාගෙන ආය දෙනවා ඔලුව පැලෙන්න රෙද්ද
" මෙතන කවුරුත් නැ නේ ......මේ අහන්නකෝ ශ්වොන් මට ඔයාව විශ්වාස නැතුව නෙවෙයි මන් දන්නවා ඔයාට ඒවගෙන් බලපෑම් තියනවා ඔයා ඒ වෙලාවට බුදු ගුණ මතක් කරන්න හරිද ....."
" මන් ගිහින් එන්නම් ටග්ගාලා එනවා දැන් වෙලා ගිහින් තියෙන්නේ.......පරිස්සමින් ඉන්න මන් එනකල් ."
එයා මන් ලගට ඇවිත් මගේ ඔලුව අත ගගා මට පරිස්සමින් ඉන්න කියවුවා එයා එනකල්... මට තෙරෙන්නැත්තේ එයා මට ආදරේ සහොදරයෙක් විදිහට ද නැත්තන් වෙන එකක්ද කියන්න. වෛශ මගේ ලගින් ඉද්දි මට අමුතු හැගීමක් දැනෙනවා...ඒක අරවගේ එකක්ද ඒත් එයා මට සහොදරයෙක් වගේනම් ආදරේ කරේ .....
" හ්ම්ම්ම් හරී..."
මන් හා කියලා ඔලුව වැනුවා එයා හිනාවෙලා ඇගිල්ලෙන් ඔලුවට තට්ටුවක් දාලා ගියා ..දැන්නම් බය ටිකක් අඩු උනා මන් ආය නිදාගන්න ගියේ කරන්න වැඩක් තිබ්බේ නැති නිසා ...වැඩ කරන තැනටත් කියලා නිවාඩු දෙකක් ගත්තා මට හරි මහන්සි වැඩක් නොකරත් මන් ඉතිතින් ආය ගුලිවෙලා නිදාගත්තා නින්ද යාගෙනම එද්දි අර මුසල ඇඩිල්ල අපහු සැරයක් පටන් ගත්තා අනේ වුකනවා දාලා මේ වේසීට හම්මන්නන්ඩ රෙද්ද

YOU ARE READING
කඩවර යක් හෝරාව
Horror🩸දෙයියනේ රත්තරන් උබට මාව දාලා යන්න පුලුවන්ද මැණික ........ මාවත් උබ ගාවට ගනිම් ආධ්‍ය .......කාල කන්නි හැත්ත ඕක නවත්තපන් ........උබලා ඔක්කොම මන් මරනවා.........ආධ්‍ය මගේ විතරයි 💔🩸