යෙවී උබ එන්නෙ රණ්ඩුවක් අල්ලන්න නම් අපි සිහියෙන් ඉන්න වෙලාවක වරෙන්.
හහ් මූ අපි අසිහියෙන් ඉන්න වෙලාවක ඇවිත් තියෙන්නේ සිහියෙන් ඉද්දි බය නිසානේ නේද ගීෂාන් .
"සෙතුකයා ඈත ඉදලා එන යෙවියාව දැකලා මෙතනින් යවන්න හදද්දි ඌට නිකන් යන්න දෙන්න බැරි මම ඌට අපහාස කරා.සිංහයාගේ ගුහාවට ආවනම් උබ යන්නෙ සිංහයාට ඕන වෙලාවට ."
අභී මේ මම උබට බයයි පකක්.මම අද ආවෙ උබ එක්ක හැමිනෙන්න නෙමේ.
ම්ම් ඒක හොදයි මොකද ගැරඩින්ට ගහලා පව්පුරෝගන්න මට බෑ.
කව්ද පකෝ ගැරඩියා.උබට මම
අභී බලාගෙන
"සිහියක් කියලා නාමයක්වත් නැති මමයි අරුන් ටිකයි ඉන්න තැනට යෙවී එද්දි මම ඉක්මනට හිමාරලාව එතනින් යැව්වෙ මොනා උනත් උන් කෙල්ලෝ නිසා.සුදූවත් යවන්න ඕන උනත් අනිත් උන් ඉද්දි යවන එක හරි නැති නිසා තියාගත්තා .යෙවී එනවා එක්කම පරණ මතක අලුත් වෙද්දි මම ඌ එක්ක රණ්ඩුවක් දාගන්න ඕන නිසාම ඌව අවුස්සන්න ගත්තා.මම හිතුවා වගේම ඌ මගේ දැලේ පැටලුනා.ඌ මට ගහන්න කියලා අතේ තිබ්බ වීදුරු බෝතලේ විසික් කරද්දි ශාක්‍ය කෑගහලා මගේ කොලර් එකෙන් ඇදලා පස්සට ගත්තේ වීදුරු බෝතලේ ලග තිබ්බ ගලක වැදිලා කුඩු වෙලා යද්දි .කුඩු උන පාර වීදුරු කරු විසි වෙද්දි මම ශාක්යව වැහෙන්න අත් විහිදුවා.මට මොනවා උනත් සුදූට සීරීමක්වත් වෙන්න බෑ."
මොකද මේ? මේ උබේ අලුත් Bed friend කෙනෙක් ද?
මොකද්ද තෝ කිව්වේ ආආ
අහ් ආව්ව්ව්
සක්කිලියා
චටාස්
"ශාක්‍ය ගැන කිව්ව කැත කතාවට මට තරහා යද්දි යෙවී ඉස්සරහට දික්කරන් හිටපු අත ඇදලා ගත්ත මම ඒ අත අනිත් පැත්ත හරවලා පිටට පයින් එකක් ගැහුවේ ඌ ගිහින් ගලක හැප්පෙද්දී.සෙතුකයා ලගට කිට්ටුවෙන්න ආව එකෙක්ට මම පයින් පාරක් දෙද්දි ලහිරුවා ඌට බිම පෙරලන් ගහන්න ගත්තේ හිතාගන්න බැරි ආවේගෙකින්"
