..වැ..හි..ක..ලු...ව...ර...23.

390 55 24
                                    

"අපි දානයක් දෙමු ශ්වෙත් ..අපේ ගෙදරට ස්වාමින් වහන්සේලා හත් නමක් වැඩම කරවලා ..."

වත්තේ කන්න නැති ලමයින්ට කැම බිම තව ඔනි කරන මොනවා හරි දෙමු ...මොනවා වුනත් ඔයාට දුකයි ..ඔයාගේ හිතින් ඔයා අැත්තටම මන්දිට අාදරේ කලා ශ්වෙත් ...

ගෙදරට අැවිත් වොශ් එතක් දා ගත්ත ගමන් දේදු මගේ ලගට අැවිත් අම්මට ගහපු එකට සමාව ඉල්ලුවා ..

ඔනි කෙනෙක්ට හිතෙයි මම තිරිසනෙක් කියලා ..එත් මගේ අම්මා කාගෙන් හරි ඔය කනේ පාර කන්නම ඔනි ...නිර්දොශි ගැනු ලමයින්ගේ විලාපේ ලේ අදෝනාව එයාට යට වෙලා තියෙනවා ..මගේ දරැවෝ නැති කරනන්න හදන එක බලාගෙන හිනාවුන ගැනියෙක් එ ..

දේදුට මම එකට මුකුත් කිව්වේ නැ ..මම එයාට සමාව දිලා නැ ..මොකද දේදුගේ අතේ වරදක් නැ ..මොනවා කරත් දේදුට දානයක් දෙන්න ඔනි වෙනකොට මම එකට කැමති වුනා ..මන්දි වෙනුවෙන් නෙමේ ..එයා නිසා අසරණ වුනු දැන් නිස්කාරණේ ජිවිතේ නැති වුන ගැනු ලමයි වෙනුවෙන් ..
^

"එක හොදයි

"...මම භානුයි නදිරයි එක්කයි කතා කරන්නම් "

"ශ්වෙත් ..,

කාමරේ දොර වහලා අැදට අැවිත් හැරෙන්න උනේ නැ දේදු මාව බදාගෙන ම අැදේ හාන්සි වුනා ..

"ඔන්න තුන් දෙනෙක්ම ඉන්නවා ...

"ඔයා වැඩ්ඩෙක්නේ ශ්වෙත් .."

දේදුකවදාවත් නැතුව මගේ බෙල්ලේ අස්සේ එල්ලිලා හුරතල් වෙද්දි මම දේදුගේ අැස් දිහා බලන්ම හිනා වෙලා නැමිලා යාන්තම් නෙරලා තියෙන දේදුගේ බඩ උඩට හාදුවක් තිබ්බා ..

මට දැනුනා එකෙන් එයාව ගැස්සෙනවා ..දේදු හරි අාදරෙන් මගේ ඔලුව අත ගැවා ..

"අපේ බැදිම් කොහොම පටන් ගත්තත් දැන් අපි දෙන්නම අයිති අපිට ..මේ විදිහටම ඉස්සරහට  යමු ශ්වෙත් ..මට ඔයාව නැති කරගන්නත් බැ ..දරැවෝ එක්ක තනි වෙන්නත් බැ "

දේදු මුමුනනකොට මම ඉස්සිලා දේදුව මගේ පපුවට තුරැල් කර ගද්දි දේදු කමිසේ මැත් කරලා පපුව මැද්දට හාදුවක් තිබ්බා ..එයාගේ තොල් සැහේන වෙලාවක් මගේ පපුවේ තද වුනා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now