ප්‍රධාන් චරිත දෙක :- වෛශාක්‍ය පෞර්ණිම පළිහවඩන
ශ්වෝන් අග්‍රත් දිස්සීලගේමන් දැනට ප්‍රධාන් චරිත දෙකගෙ නම කියවුවා ඉතුරු නම් ටික කතාවෙදි දැනගමු. මේක මගේ කලින් කතාවට ගොඩක් වෙනස් . මෙයාල ඉන්න ගමේ අතීතේ ඉදලා වර්තමාන වෙනකම්ම අමුනුස්ස දෝශ තියනවා . ඒ නිසා මේ ගමේ දරුවන් ඉපදෙන එක ටිකක් අඩුයි ඒ කියන්නේ කලු කුමාර දිශ්ටිය තව තව ඒවා තියෙනවා අපි බලමු කතාව කොහොමද කියලා
මෙකත් අනිත් කතාව වගේම comments votes ලැබෙයි කියලා මන් හිතනවා
පලවෙනි chapter එකෙන් හම්බෙමු
Bye❤☺️💖

YOU ARE READING
කඩවර යක් හෝරාව
Horror🩸දෙයියනේ රත්තරන් උබට මාව දාලා යන්න පුලුවන්ද මැණික ........ මාවත් උබ ගාවට ගනිම් ආධ්‍ය .......කාල කන්නි හැත්ත ඕක නවත්තපන් ........උබලා ඔක්කොම මන් මරනවා.........ආධ්‍ය මගේ විතරයි 💔🩸