මම ප්‍රාතිහ විද්නාල් උඩුගමසූරිය
උපත
1996.06.03
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. උඩුගමසූරිය ෆැමිලි එකේ දෙවෙනි දරුවා..
ෆැමිලි එකත් එක්ක හොද බොන්ඩ් එකක් හදාගන ඉන්න කෙනෙක් මං.. අම්මට තාත්තට අයියට ආදරේට යාලුවන්ට මුල් තැන දෙන කෙනෙක්...අනවශ්‍ය ප්‍රශ්න දාගන්නෙ නැතුව සුදුසුම වෙලාවට සුදුසු දේ කරන්න උත්සහ කරන කෙනෙක්...
අත පය දික් කරලා ප්‍රශ්න විසදන්න තියන කම්මැලිකම නිසා පුළුවන් තරම් ඉවසීම ප්‍රගුණ කරන කොල්ලෙක්...
පුන්චි කාලෙ ඉදලා අයියා එක්ක එකටම හැදිල වැඩිලා ඉගෙන ගෙන පිට රටකටත් ගිහින් ඉගන ගන ලන්කාවට ඇවිදින් මැරේජ් එක වෙනුවෙන් ඇගිලි ගනින කොල්ලෙක්..
පොඩි එකා කාලෙ ඉදලා තනියම තමන්ගෙ දේවල් කරගන්න කැමති.. ජිවිතෙට අවශ්‍යකරන තීරන පුළුවන් තරම් පව්ලෙ මැදිහත් වීමක් නැතුව අරගන්න ට්‍රයී කරන කෙනෙක්...
අවුරුදු 9ක පොඩිකොල්ල කාලෙදිම මගෙ ජිවිතේට මගෙ අම්ම තාත්ත පුන්චි කොල්ලෙක් ගෙනත් දුන්නා..
තේරුමක් නැ.. එකම වගෙ කොල්ලො දෙන්නෙක් අතරින් මට විතරක් වෙන් උන එයාව එවෙලෙ මට අම්ම පෙන්නුවත්.. මට වයසෙ හැටියට එ හැටි තේරුමක් තිබුනෙ නැ..
වයස ගෙවුනා.. මගෙ කියල වෙන් කරල දුන්න කොල්ල මගෙම ඇස් ඉස්සරහ ලොකු උනා.බඩ ගෑව දන ගෑවා වැටි වැටි ඇවිද්දා.... මගෙම අතෙ එල්ලිල මොන්ටිසෝරි ගියා.. මගෙම අතෙ එල්ලිල ස්කෝලෙ ගිය.. මගෙ ඔඩොක්කුවෙ ඉදගන මගෙන්ම බත් කවාගන...
මම බලාගන ඉද්දිම මගෙ අස්සෙ එය ලොකු උනා..
හැගීම් දැනීම් තෝරගන්න පුළුවන් කාලෙ වෙද්දි එයා මගෙ කියන හැගීම..... එයාව මට අයිතියි.... මම එයාට ආදරෙයි කියන තැනට එනකල් වෙනස් උන...
