🌟Intro...🌟

453 18 2
                                        
~ මාර්තුවල උපන් මල ~

වස්සානයේ ආරම්භයත් සමගම සමහර ජීවිතවලට එන අලුත් ආරම්භයන් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරාවි. සීත සෘතුවේ හිම කැට දියවෙනවාත් සමගම නව ආරම්භයක් සමග මේ ජීවිත ගලාගෙන යාවි...සතුට ප්‍රීතිය එක්ක නැතිවෙලා යන දුක සමහර විට පසු කලෙකදී ඔවුන්ට රස මීවිතක් වනු ඇත, මතක් කරමින් රස විදිය හැකි වයින් බදුනක් වනු ඇත...
ජීවිතේ විශ සහිතයි. නමුත් එය ඖශධයක්ද විය හැකියි. අපට එය රසවත් පානයක්ද කරගත හැකියි. අවැසි වන්නේ ජීවිතය දෙස නවමු ආකාරයෙන් බලා රසවිදීමයි...

ඉතින් මං කියන්නම්...වස්සානයම නොවුනත් ඔබ කැමති සෘතුවකදී ඔබේ ප්‍රීතිය ඔබ සොයා පැමිනේවි...

පාසල් ප්‍රේමයනම් විදිය යුතුම එකක්. ඉස්කෝලෙ යන්නෙ එක පාරයි. මං දන්න විදියට පාසල් ජීවිතෙත් හොදම කාලෙ නම් උසස්පෙල කාලෙ. විභාග අස්සෙ ස්ට්‍රෙස් වෙනවත් එක්කම යාලුවො එක්ක ගොඩක්ම ජීවිතේ තේරුන් ගන්න කාලේ. ආදරේ විදින කාලේ ආදරේ දැනෙන කාලේ. සමාජෙට හුරු වෙන කාලෙ. ඇත්තම කිව්වොත් මිනිහෙක්ගෙ ජීවිතේ සුලිකුණාටු පටන් ගන්න කාලේ.

මේ වගේ කාලයකදි දඩබ්බර නපුරුයි කියලා පෙන්නගෙන ඉන්න ඉක්මන්ටම හදවත උණු වෙන එක කොල්ලෙක්ගෙ හදවතේ දොර තවත් ආඩම්බරකාර කොල්ලෙක්ගෙ අතින් අගුලු කැඩෙනවා. ඉතින් කාටවත් නොදැනීම මේ මකුලුදැල් කඩන හදවතේ කතාව කොහොම ලියවේවිද????

ශ්වේත ආදිත්‍ය වර්ණකුලසූරිය :

ශ්වේත ආදිත්‍ය වර්ණකුලසූරිය :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සවින්ද ආර්යන් දේවවර්ධන :

සවින්ද ආර්යන් දේවවර්ධන :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගනිදු සෞම්‍ය රාජකරුණා :

තනුශ්ක ශනුද්‍ර වික්‍රමසිංහ :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තනුශ්ක ශනුද්‍ර වික්‍රමසිංහ :

රවීන් රන්දුණු විතාරනාරච්චි :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රවීන් රන්දුණු විතාරනාරච්චි :

පසිදු තිශාක්‍ය වර්ණකුලසූරිය :

“And then my heart with pleasure fills,
And dances with the daffodils.”
- William Wordsworth -

Hi...යාලුවනේ...කතාව කියෝලා කමෙන්ටුවක් කොටාන යන්න.
කතාව ගැන අදහස් දැනගන්න කැමතී මේ ඕතර්...👀🤍

ඩැෆොඩිල්Where stories live. Discover now