..වැ...හි...ක...ලු...ව...ර ...22

409 61 38
                                    

බිප බිප් සද්දේ එක්ක ස්කින් මොනිටර් එක දිහා මම බලාගෙන හිටියේශ්වේත්ගේ අත තදට අල්ලගෙන ..

"හරිනේ , මම හිතුවා මෙයා ඔනවට වඩා වීක් වෙද්දි මේක තමා පර්ශ්නේ කියලා ..ඔන්න දැන්නම් ඉතින් හොදටම පරිස්සන් වෙන්න වෙයි මේ බලන්ව මොනිටර් එක දිහෙ
.

එක්කෙනාන් නෙමේ මේ ලග ඉන්න දෙන්න තව මෙතන තුන්දෙනෙකම ඉන්නවා ..

නිම්නාද් ලග හිටපු ඩොක්ට ස්කින් එක පෙන්න පෙන්න කියද්දි මගේ මූනේ ඉබේටම හිනාවක් අැදෙද්දි මම බැලුවේ ශ්වෙත් දිහා .

එයාගේ අැස් මොනිටර් එකෙන් එක තප්පරට්කට අහකට වෙන්නැති වෙද්දි මම ශ්වෙත්ගේ අතක් උඩ හාදුවක් තවරන ගමන් අැතින් අපි දිහා බලන් ඉන්න නදිරයි භානුයි දිහා බැලුවා ...

මම බලනවා දැකලා නදිර මගේ ලගට අැවිත් මොනවහරි ඔනිද කියලා ඔලුවෙන් අහද්දි මම ශ්වෙත් දිහා බලලා අාපහු නදිර දිහත් බලලා නදිරගේ අතකින් තදට අල්ල ගන්නකොට ශ්වෙත් නැමිලා මගේ නලලට හාදුවක් දුන්නේ කාටත් රහසින් මට දෙයක් මුමුනන ගමන් වෙනකොට මගේ හිනාව තව වැඩි වෙන්න අැති ..

"මොකෝ මගේ දිහා බලන්නේ ...මොනා හරි ඔනිද ?"

නදීර මගේ කොන්ඩේ අවුස්සලා අහද්දි මම ඔලුවෙන් නැ කියලා එයා ගේ දිහා සැහේන වෙලාවක් බලන් ඉදලා අායෙත් පාරක් මොනිටර් එක දිහත් බලලා ලොකු හුස්මක් ගත්තා ..

අමාරැයි එත් .....

"මම හිත හදාගන්නවා නදීර"

එ මොකටද අනේ ...

නදීර මගේ දිහා නොබලා මොනිටර් එක දිහා බලාගෙනම මිමිනුවත් නොදැනුවතවම එයාගේ අැගිලි එයාගේ බඩ උඩ නතර වෙලා ...

"ඔයාට පස්සේ තෙරෙයි"

🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀

අනේ දරැවෝ යන්න එපා ...ඔයාවත් ඉන්න මල්ලි නැති වුනා දැන් ඔයත් යනවා ..

අනේ දරැවෝ යන්න එපා ..මගේ දරැවව ගෙදරින් ගෙනිච්චා විතරයි ...ටික දවසක්වත් ඉන්නකෝ ..."

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now