CHAPTER 10

8.4K 577 380
                                    


අභියා ඔන්න එනෝ චින්ච මානවිකාවෝ ටික

ඒනම් 1 2 3

"දවස් දෙකක්ම අතත් එල්ලන් ගෙදර හිටිය මම මගේ උන් නැතුව පාලු නිසාම අද ඉස්කෝලෙ ආවා.ආවම තමා මම දැනගත්තෙ බෙලියත්ත ***** ඉස්කෝලෙ කෙල්ලො ටික අද අපේ ඉස්කෝලෙට එනවා කියලා.අපේ උන්ට ඉතින් අවුරුද්ද වගේ .gate එක ගාවින් චීත්ත ටික එද්දිම සෙතුකයා කෑගැහුවා .මම හිටියේ පඩිපෙල ලගම තියෙන තාප්පේ උඩ වාඩිවෙලා .මට පල්ලෙහායින් ලහිරුවායි,ශාකියි හිටියා.ලහිරුවා පඩිපෙළ පැත්තට කෙල්ලෝ ටික එනවත් එක්කම 1 2 3 කියද්දි එහේ මෙහේ හිටපු අපේ වයසේ කොල්ලෝ ටික පඩිපෙළ දිගේ හිටගත්තෙ මම තාප්පේ උඩ වාඩිවෙලා එක කකුලක් පල්ලෙහාට දාගද්දි.අපේ උන් පාර block  කරන් ඉද්දි ඉස්සරහම හිටිය කෙල්ල කෑගැහුවා ."

එහාට වෙලා අපිට යන්න දෙන්න pls.

යන්න දුන්නෙ නැත්තන් මොකද ?

"මම උඩ ඉදන් ඒ කෙල්ලට දබර ගිල්ල පෙන්නලා අහද්දි ඒකිගේ ඇස් මගේ ඇගපුරා වේගෙන් ගියා.ඒකිගේ විතරක් නෙමේ එතන හිටිය කෙල්ලො ඔක්කොම මගේ ඇගේ අංශු මාත්‍රයක් යනකන් බැලුවා."

ඇස්වලින් කාලා ඉවරද ?

"මටත් කලින් ශාක්‍ය කෑගහද්දි මම ඒ පැත්තට ක්ෂනික හැරුනා.ඒ ඇස් රතු වෙලා.දත් වෙව්ලනවා .මොකද මූට එකපාර උනේ.කට කොනේ හිනාවකුත් දාගෙන ඒ කෙල්ල ලගට ගිය ශාකි ඒ කෙල්ලව පස්සට තල්ලු කරා.ශාකි කරපු දේට ඒ කෙල්ල මගේ දිහා ගස්සලා අහක බලද්දි මම තාප්පෙන් පහලට පැන්නෙ මතකෙට ආපු සිංදුවක් කියන ගමන් වගේම මගේ උන් සේරම තාලෙ අල්ලන්න ගත්තා"

"ගස්සා බලලා යන්නේ
හිච්චී කොල්ලෝ
වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ
ඉසී කොණ්ඩේ බූසි කෙල්ල "

"සිංදුව කිය කිය ඒ කෙල්ලො ලගට මම ලං වෙද්දි අපේ උන් ටිකත් කෙල්ලො ටික වටවෙන විදියට රවුමට හිටගත්තා.කෑගැහපු කෙල්ල ලගට ගිය මම පහලට වැටිල තියෙන මූණ මගේ දබරගිල්ල නිකටට තියලා උස්සලා ඒ ඇස් දිහා බලන්ම කිව්වා."

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now