" what do you feel baby mmn.... ? "
" ආව්හ්... න..ප්..පු...රුයිහ්..."
" yeh indeed ! "
තත්පර විනාඩි ගනන් වලට පෙරළි පෙරළි දුර ඇදුන ඇල් කොහොල් මුහු උන ආදර හාදුවට.... මගෙ යටි තොල හිල් කරගන එයා කොමාවක් දැම්ම මොහොතක ඒ මාපට ඇගිල්ලෙන් මගෙ ඉදිමුන යටි තොල පිරිමදින ගමන් එයා ප්රශ්නයක් කෙදිරුවා වෙද්දි ඊට නොදෙවෙනි කෙදිරුමකින් මම එයාට උත්තර දුන්නා..
දැනෙනවා...
වචන කරන්න බැරි තරම්ම දැනෙනවා... එ හුස්ම රස්නෙ මගෙ දෙතොල තෙමනවා.. එ ඇස් මාව විදිනවා.. එ මත් හාදුව ළඟ මාව ඇව්ලෙනවා.. මගෙ පපුව ගැහෙනවා... ළඟ ළඟ ඇස් පිල්ලම් වැටෙනවා.. එයා එ හැමදේම විදිනවා..
ඇස් අඩවන් කරගන එයා නිසාම විඩෙන් විඩෙ වෙනස් වෙන මගෙ මූනෙ ඉරියව් එයා මාව අව්ස්ස අව්ස්ස වින්ද වෙනකොට හෙමින් හෙමින් එයාගෙ ලොකු අත්ලෙ රස්නෙ ටීශට් එක යටින් මගෙ පිට පුරා එහෙ මෙහෙ දුවන කිතියට මම පිටිපස්සට ඔලුව බර කරලා පපුවෙන් ඉස්සරහට බර උන වෙද්දි එයා මාව අත් දෙකෙන්ම තද කරල මගෙ යන්තනමට පෑදුන උගුරට පාත් වෙද්දි මට කෑ ගැස්සුනා..
" එ..එපාහ්. .අනෙ...හ් ඇතී... ! "
මං කොහොමද එයා එක්ක හැරෙන්නෙවත් .. එයා හරි ඉක්මන් .. ජිවිතෙ පලවෙනි වතාවට මෙ ස්පර්ශ වලට නතු වෙන මට ඒවගෙ තියන ආගන්තුක බව නිසාම මාවම උහුලගන්න බැ..
තෙතම තෙම හාදු වලින් මුලු බෙල්ලම රතු කරන කරන වාරයක් පාසා වෙව්ල වෙව්ල මම එ උරිස් වල එල්ලුනා වෙනකොට එයා මගෙ අපහසුතාවය ඕනාවටත් වඩා රස විදින අතරෙ මාව එයගෙ රලු හාදු වලින් නාවල දාන මොහොතක මමම බලෙන් එයාව මගෙ බෙල්ලෙන් ඈත් කරලා එ රැව්ල් කොට ඇනෙන කම්මුල් දෙකෙන් අල්ලන් එ මූනට එබුනා...
තෙත් උන හීන් රතු දෙතොල
මම හින්ද බට්න් තුන හතරක් ඇරිලා නිරාවරණය උන රෝම පිරුන පිරිමි පපුව..
පපුව පාලුවට එල්ලෙන්න රත්තරන් චේන් එක..
එකට යා වෙල රැලි වැටුන ඝන ඇහි බැහි
අඩවන් උන හීන් නපුරු ඇස් දෙක..එයාව අයිති මටමද....හිතාගන්නත් බෑ..
මෙච්චර ලස්සන පිරිමියෙක් මගෙමයි කියල හිතද්දි මට එයාව හන්ගන්න හිතයි...
