CHAPTER 7

6.9K 558 337
                                    


මේ බන් හුගකාලෙකින් ice cream shop එකට ගියේ නෑ .

උබ එන්නෙ මොකටද කියලා හිතාගන්න පුලුවන් මට

අනේ මේ ලහිරු

මොකෝ

මට කන්න ඕන

මොනාද

උබේ අහවල් එක

අසික්කිත කතා කියන්න එපා සුදූ.මෙතන අභී ශාකීත් ඉන්නවා.

ඉතින් උන් හිටියම මොකෝ මට කන්න ඕනනේ.

මේ මිනිස්සු ඉස්සරහ

තමුසෙට පිස්සුද මිනිහෝ මම කිව්වෙ ice cream  එකක් ගැන.

"Sir ගෙ ඉවරයක් නැති ඒ කාලෙ කතායි සත විසිපහට පාන් කාපුවයි අහන් ඉදලා මට පන්තියේ ඩෙස් එක උඩම නින්ද ගිහින් තිබ්බා.4 ට විතර සෙතුකයාගෙ file පාරකින් ඇහැරුන මම පන්තිය දිහා බලද්දි ලමයි එකෙක් නැහැ.පන්තිය ඇරලා මුන් toilet  ගිහින් එනකන් මම කෙල බේර බේර නිදි.සෙතුකයාටත් රවලා බෑග් එක එක කරකට දාගෙන ඉබ්බ වගේ හිමීට නොදි මරගාතෙම සෙතුකයාලගෙ පස්සෙන් ගෑටුවා.ඈනුම් යනව ඉවරයක් නෑ.ඇගම හිරිවැටිලා වගේ.තව ටිකක් නිදාගන්න ඇත්තන්.ඇහැත් අත්දෙකෙන් පොඩි කරන ගමන් ඉද්දි සෙතුකයා හීන් නූල් කාරයා වගේ ice cream shop එක ගැන කිව්ව.ඔව් ඉතින් ඉස්සර අපේ වැඩේම ඕකෙ අස්සෙ ඉන්න එක.කාලෙන් කාලෙට වැඩට එන කෙල්ලොන්ට මොනාහරි කිව්වෙ නැත්තන් කෑවෙ නෑ වගේ.ප්‍රශ්නත් එක්ක අපිට යන්නම බැරි උනා .සෙතුකයාගෙ කතාව එක්ක ලහිරුවා කියවද්දි සෙතුකයා අහවල් එකක් ගැන කියවන්න ගත්තා.ශික් මුන් හරි අසන්වරයි .අහවල් එක කන්න ඒකත් මෙතන .සෙතුකයා රෑට රෑට ලහිරුවාගෙ ගේ අස්සෙ යන්නෙ ඕකටද දන්නෙ නෑ.උන් දෙන්නා ගෑනී මිනිහයි වගේ රණ්ඩු වෙද්දි මම මගේ අත අරන් මට ටිකක් එහායින් ආපු ශක්‍යගේ කරවටේ දාගත්තා.මූට කරන්ට් එක වදිනවද මන්දා අල්ලද්දි හැමවෙලේම ගැස්සෙන්නෙ."

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now