වැ...හි...ක...ලු...ව.....ර...20

334 44 16
                                    


හකුරැ කැල්ලක් එක්ක ලුනුමිරිස් ටිකක් දෙන්න

..වැඩිය දෙන්න එපා තාම කාලවත් නැනේ ..බඩ දැවිල්ල එයි .."

හොරණ හෙලබොජුන් හලකින් උදේට කන්න නවත්තලා කැම ගෙන්න මාත් එක්ක නිම්නාද් අාවා ..

පුදුමයි උනත් මල ගෙදර අාරන්චි වුන ගමන් නිම්නාද් කවිශ් දෙන්නම අපිට තනියම යන්න දුන්නැ ..වැන් එකක අපි හත් දෙනාම .මම දේදු ඊයේ රැම අාපු භානු , නදීර,රවිශ් පවා එනකොට driv කෙනෙක් නැතුවම රවිශ් වැන් එක ගත්තා .මාරැවෙන් මාරැවට වාහනේ ගන්න ....

"නිම්නාද්..."

'කියන්න'

"ඔයාට අහන්නවත් හිතෙන්නැද්ද තමන්ගේ මල්ලි මැරිලත් අඩුම ගාන් දුකක්වත් නැතුව ඉන්නේ කොහොමද කියලා .."

මම නිම්නාද්ගෙන් අහද්දි එයා ලාවට හිනා වෙලා ඔලුව වැනුවා ...

"එක අහන්න තරම් දෙයක් නෙමේ නේ ශ්වෙත් ...ඔයා ගේ පවුල මොන වගේද කියන්න මම දන්නැනේ ..දෙයක් නොදැන මට කතා කරන්න බැනේ ..."

හිතන්න එපා වැඩිය ..අහස්ට මොනවා හරි කවන්න ...

"අහස් වික් "

මොකක්ද ...?

අහස් වීක් කියනකොටම මම කලබලෙන් නිම්නාද් දිහා බලද්දි නිම්නාද් නලල තෙරප ගත්තා ...

"කලබල වෙන්න එපා යශාන් ...ඔයාගේ හස්බන්ඩ් වික් ...දරැවෙක් ලැබෙන්න ඉන්නවා කියන්නේ සතුටින්ම ඉන්න ඔනි කාලේ ...එයා මොකක් හරි දෙයක් එකදිගට හිතනවා වගේ ...එක හරිම ඩෙන්ජරස් දෙයක් .අහස් දෙපාරක්ම අැබොට් එකක් පේන මානේ නැවතුනේ ..එක ගොඩක් භායානකයි කියලා දන්නවනේ .."

මල ගෙදරදි වුනත් අහස් අපි ලග හිටපු දෙන් ..හිත රිදෙන වචනයක් වුනත් අැති පර්ශ්නයක් වෙන්න .."

නිම්නාද් මගේ පිටට තට්ටුවක් දාලා කියද්දි රවිශ් නිම්නාද් ලගට අැවිත් කැම පාර්සලේ අවුස්සලා වඩේදෙකක් උස්සන් වැන් එකට ගිහින් සිට් එකේ දිගාවෙලා කන්න ගත්තේ ද මාස ගානක් බඩගින්නේ ඉදලා වගේ ...

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now