![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. රතු කලු තීම් එකට ඩෙකරේට් කරපු හෝල් එක පුරාම ඇස් අරන් ගිය මට හෝල් එකෙ ලස්සන බලලා ඉවර කරගන්න බැරි උනා..
ඩෙකරේශන්ස් එච්චරම ලස්සනයි .. මේ හැමදේම ලොකු අයියගෙයි මගෙ අයියගෙයි අයිඩියාස්... මෙ හැම දෙයකම පිටිපස්සෙ ඉන්නෙ එයාලා..
සිතුම් අයියට හිතාගන්න බැරි තරම්ම ලස්සනට හැමදේම සැලසුම් කරලා තිබුන වෙද්දි අඩුවක් නැවතුවම නෑදෑයො යාලුවො හැමෝම එන්න පටන් අරන් තිබුනා..
මිනිස්සු පිරෙනව පිරෙනවා.. එහෙටත් යනව මෙහෙටත් යනවා...ඇස් දෙකට ඇගිලි තුඩගින් කන්නාඩි දෙක තද කරගන්න ගමන් මම පුටුවක් රත් කර කර ඔහේ එන යන මිනිස්සු දිහා බලන් හිටිය වෙනකොට මගෙ ඇස් ගෙවෙනකල් හොයන රූපෙ තාමත් පේන මානෙක තිබුනෙ නැ..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඊයෙන් පස්සෙ තාමත් මම එයාව දැක්කෙ නැ.. මට සාංඛාව වගෙ.. මට පාලුයි වගෙ... එයා මොකක් ඇදල ඇද්ද... එයාගෙ අතෙ දැන් මුද්ද තියන නිස අනෙ එය දිහා ගැනු ළමයි නම් බලන එකක් නෑ.. ඒත් අනෙ මන්දා.. මට ලෝබයි මට බයයි... සමහර ගැනු ළමයි හරිම නරකයි.. එයාලට පිරිමි කෙනා මැරීඩ් උනත් දරුවෙක් හිටියත් ගානක් නැ.. අනවශ්‍ය විදියට ලන් වෙන්න උත්සහ කරනවා..
ඒත් මගෙ අයිය එහෙම නැ..
අම්මල අම්මලා බරම කතාවක... එ අස්සෙ අපි දෙන්න ගැනත් කතා කරනව.. තාත්තාල දෙන්නම වෙඩින් එකෙ අඩුපාඩු වැඩ වලට බිසි වෙල ඉද්දි.. ඇදුම් චේන්ජ් කරගන්න ගියපු මල්ලිත් තවම ආවෙ නැ..
