වැ...හි...ක....ලු...ව...ර...19

2.9K 276 52
                                        

අයියේ බඩ

මොකක්ද කියන්නේ ..කන්න කතා කරහම අාවේ නැ .ඔනි නම් රත් කරන් කාපන් මගෙන් මැරැම් නොකා ..

පහලට වතුර එකක් ගන්න එනකොට රැ ජාමේ අතුරැදහන් වෙච්ච රවිශ් පාන්දර අැවිත් කුනු කුනු ගලා මයික්කෝවේව් එක ඉස්සරහා තපස් රකිනකොට මම එහෙමම පහලට අාවි .

මේකොල්ලෝ නම් පාන්දර දෙකට තුනට මොන මගුලේ යනවද මන්දා එකත් මහා වැස්සේ ....

නියපොතු කකා මයික්කෝවෙව් එක දාගෙන අැස් පිල්ලන්  ගහන්නැතුව බලන් ඉදලා විනාඩි ගාන ගිය ගමන් කැම එක අැදලා අරන් උණුවෙන්ම කන්න ගත්තේ රවිශ් හත් දවසක් සාගතෙන් ඉදලා වගේ ..

මම හිටියා කියලා උෟට වගක්වත් නැ ..එහෙම වෙන්න එපැයි එක උෟගේ ගෙදරනේ ...

"මාව කන්න හිති ඔහ් ...

මොකක් හරි කඩුප්පුලි කතාවක් කියොගෙන අාපු රවිශ් පුටුවත් පස්සට කරන් නැගිටිටේ බය වෙලා වගේ පිටිපස්ස බලාගෙන නිසා මම හැරිලා බලද්දි බිත්තියට හේත්තුව දාන් අත් දෙක බැදගෙන දේදු මගේ පිටිපස්සේ හිටියා ..

එයා කොහොමත් උදේ අැහැරිලා පහලට අාවා මිටින් එකක් තියෙනවා කියලා ...එතකොට ඊයේ රැ කියපු කිසි දෙයක් දේදුට මතක නැ ....

"ශ්වෙත් ඔයාගේ ඩැඩා කිව්වා ඔයාට  එයාට කතා කරන්න කියලා ..ඉක්මනට කකා කරන්න හදිසියක්ද දන්නැනෙ "

හරිම නොමල් එකේ හිනා වෙලා කියපු දේදු රවිශ්ටත් හිනා වෙලා උඩට යනකොට දේදුගේ පාද සලබේ සද්දේ  පඩිපෙල දිගේ දොන්කාර දුන්නා ..

එයා උඩට යනකන් ඉදලා මම අනිත් පැත්තට රවිශ්ට කතා කරන්න යද්දි පාන් කැල්ලක් දත් අස්සේහිරකරන් රවිශ් අමුතු ටොන් එකකට උඩ බලන් ඉදලා පාන් කැල්ල ගිලලම දැම්මා ..

අැදුමක්වක් නැ රෙද්ද ..

රවිශ් උඩ බලන්ම  මුමුනලා අාපහු වාඩි වෙලා මෙසේ උඩින් කකුල් දෙක දාගෙන මගේ දිහා බැලුවා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now