(දැන් වැහි කලුවර හොල්මන් කතාවක් .උබලට බය හිතෙන්නැද්ද බන් ..සිරාවට අහන්නේ මට හිතෙනවා බය හිතෙන්නැ කියලා ....)
"...මොකද බය වෙලා ..."
මාත් එක්ක කතා කර කර හිටපු රවීශ් එක පාරටම පුටුවත් පෙරලන් නැගිටලා එයාගේ වටේම කැරකිලා බලද්දි මමත් නැගිට්ටා ..
"..මොකක් හරි සද්දයක් අැහෙනවද ..නිකන් යාතිකාවක් වගේ "
රවිශ් උඩ බිම බල බල බෙල්ලත් කස කස අහද්දි මම රවිශ් දිහා බැලුවා ..පහල දේවාලේ පුජාවේ සද්දේ මෙතනටම අැහෙද්දි මොනවද මූ අහන්නේ ..
"..දේවාලේ පූජාවනේ එක නේද ..."
"නැ නැ...අද කර්වචොත් පූජාව හින්දු අය ස්වාමියට දිර්ගායුශ පතලා කරන උපවාස පූජාවක් ..එත හද පායනකොටම ඉවරයි ..
මේක නිකන් අවසන් කටයුතු කරනවා වගේ .. මට ස්තොුත වගයක් කියනවා "
මොනවා හරි බාගේට කියවගෙන ගිය රවිශ් එක පාරටම ෆොන් එකත් කනේ ගහන් පහලට දුවලා යද්දි අැත ඉදන් නිම්නාද් අපි ඉන්න දිහාට එනවා පෙනුනා ..
එක තමා අර යකා පැන්නේ ..
කන්න එන්න කොල්ලො ....අහස්ටනම් හොදටම නින්ද ගිහින් ..මම එයාගේ Bp එකත් චෙක් කරා ..ඉට්ස් නොමල් ..
..අද මෙහේ ඉදලම යමු ..
නිම්නාද් මගේ පිටට එකක් ගහද්දි මම ත් හිනා වෙලා නැගිට්ටා ..
"...යන්න මම එන්නම් ..."
මම නිම්නාදට කියද්දි නිම්නාද එහෙමහ සැලියුට් එකක් ගහන් පහලට යද්දි පහල ට පේන දේවාලේ දිහා මම බැලුවා ..
අැතට නම් හරි ලස්සනයි .....
අනේ කවුරැත් නැද්ද ...මට උදව් කරන්නකෝ අනේ අාව් .....
ගෙදර දිහාට යන්න හදලත් රවිශ් ගිය පැත්තෙන් පිරිමි ලමයෙක් කැගහනවා අැහෙද්දි මම එ පැත්තට නිකන්ම දිව්වා ..
මට පොර ටොක් දිදි හිටපු රවිශ්වත් මොකක් හරි කරගෙනද ...
කලුවරේම ෆොන් ටොච් එක අල්ලගෙන පහලට දුවන් යද්දි ලග පාතක නම් කවුරැත් නැ
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....