CHAPTER 5

7.9K 602 191
                                    


අභී අභී අභී අභී අභී come on අභී ////////

අභියෝ උබට පුලුවන් බොක්ක

හොල්ලපන් fucking stage එකම උට්ටෝ

ඇමති පුතාගෙ වැඩ් පෙන්නපන් කොල්ලෝලෝ

"සුපුරුදු පරිදි පාන්දර 3 ට ඇහැරුන මම හිමීට ඇස් ඇරලා නැගිටින්න හැදුවත් මට බැරි උනා.මගේ ඇස් එහෙම්මම ගියේ මගේ පපුවට හේත්තු වෙලා ඉන්න ශාක්‍ය ගාවට.පොඩි එකෙක් වගේ කට උල් කරන ඒ මූණ පුරාම මගේ ඇස් ගියේ කොහොමද කියන්න මම දන්නෙත් නෑ.මගේ නහර පිරුනු අත් ඒ හීනි ඉන වටේ ගියේ කොහොමද කියන්න මම දන්නෙ නෑ.A/C එක දාලා තියෙන මෙච්චර සීතල කාමරේ මට දාඩිය දැම්මෙ ඇයි කියන්න මම දන්නෙ නෑ.අහේතුවකට පපුව ගැහෙද්දි මට හිතුනා ඒ නළලට හාදුවක් තියන්න.ඒත් ලහිරුගේ සද්දෙ‍ත් එක්ක මම පියවි සිහියට ආව.මම එයාගෙන් ඈත් උනා.ලහිරුවා උදේම සෙතුකයා එක්ක වලියක් දාගෙන දෙන්නම ගෙවල්වල යන්න හදද්දි සෙතුකයා ඇවිත් පොඩි එකෙක් වගේ නිදන් ඉන්න ශාක්‍යව ඇහැරුවා.ඌ අම්මේ කිරි එක කෝ කියලා අඩන්න වගේ කට හදද්දි කවදාවත් නැතුව මගේ නපුරු මූණට ලාවට හිනාවක් ආව.මෙහේ ඇති අම්මෙක් නෑ කියලා කියපු මම පහලට ඇවිත් හැමෝටම කිරි තේ හැදුවා.මට ඕවා හුරුයි.සමහර දවසට ගෙදර කෑම පවා හදන්නෙ මම .පොඩි කාලෙ ඉදලා මම තනියම ජීවත් වෙන්න පුරුදු උනා ඉතින් කාලෙ එක්ක දැන් මට ඒක හුරුයි.වතුර එක ලිපේ තියපු මම හොද හුස්මක් පහත දාල කිරි තේ හැදුවා.කාල බීලා උන් ටික යන්න යද්දි මගට ගිය මම අහේතුවකට ආයෙ ඒ දුඹුරු ඇස් අස්සෙ හිරවුනා.

උන් මගේ ඇස් මානෙන් නොපෙනෙනකම්ම පාර දිහා බලන් ඉදපු මම සුපුරුදු විදියටම කවුරුත් නැති ගේ ඇතුළට ආව.ඔරලෝසුව දිහා බලපු මට දිග හුස්මක් පිට උනා.වෙලාව පාන්දර 5 යි.නිදාගන්න වෙලාවක් නැති නිසා phone එක අරන් සිංදුවක් plah වෙන්න දෑව මම නාගන්න ගියා.උදෙන්ම නාද්දි මාර සනීපයි.වෙනදා වගේම පලවෙනි වතුර පාරට ඇග හිරිවැටිලා යද්දි මම කෙදිරි ගෑවා.උදේ පාන්දර නාන්න එපා ලෙඩවෙයි කියන්න කවුරුත් මට හිටියෙ නෑ.ඉතින් මම මේකට හුරු වෙලා.

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now