"මැණික.... මොකද කරන්නේ...."
"ම්හ්ක්... මොකුත් නෑ හාමු..."
"පොඩ්ඩක් කාල ඉමුද..."
"අනේ බැ... මන් දැන් ටිකකට කලින් නෙ සුප් එකක් බිව්වේ..."
"හා එහෙනම්... කෝ එන්න මෙහාට ටිකක්.."
"අර මොකටද..."
"එන්න අප්පේ ටිකක් තුරුලට... මගේ පැටව් දෙන්නා...මොකෝ හිනා වෙන්නේ..."
"ම්හ්ක්... නිකන්..."
"සීතල නැද්ද මැණික මේ ජනෙල් ඇරලා දාල... වහන්නද මන්..."
"නෑ සීතල නෑ.. හාමු.. කෝ ලොකු මැණිකේ එහෙම..."
"දන්නේ නෑ... ඇයි..."
"ම්ම්ම් හවස කොහේ හරි ගියා නේද..."
"එහෙමද... ගානක් නෑ මට.. ඒඑ ඔහොම ඉන්නවා... හ්හ් හොද රෝයිටරේ නෙ..."
"අනේ මේ.. මන් එහෙම නෑ... තාත්තා ඇවිල්ලා කියලා ගියේ...."
"ආ ඒක මිසක්..."
"හාමු...."
"ම්ම්ම්..."
"සුදු... කෝ...."
.............
"හාමු....."
"ම්ම්ම්ම් දන්නේ නෑ සිහින... නැන්දලාගේ දිහාද දන්නේ නෑ..."
"ම්ම්ම්... කියන්නෙත් නැතුව යනවද..."
"සමහර විට යන්න ඇති... මොකෝ දැන් මේ එයාව අහන්නේ...."
"නිකන්...."
"නිකන්.. නිකන් නෙවෙයි... නේද පැටියෝ... බලන්න අම්මා හරි ඕපේ නේද... අහ්හ් හේ මෙන්න ඔව් ලු... මෙන්න බලන්න සිහින පයින් ගහනවා.."
"නිකන් ඉන්න හාමු... මෙයා හාමුව දැක්කත් ඇති නටනවා..."
"මගේ කොල්ලා නෙ..ඉතින්.. ඉදුවරගේ සිංහ පැටියා..."
"බැරි වෙලා වත් කෙල්ලෙක් උනොත්...."
"එත් සිංහ පැටියම තමයි... ඉදුවරගෙනේ...."
"අනේ නිකන් ඉන්න හාමු ඔය රැව්ල් කොට ඇනෙනවා.. ඔය කිතිනෙ....."
"රතු වෙලා...."
"නතුව ඉතින්... සීරුනා හාමු..."
"හ්හ් රිදුනා ද...."
"ම්ම්ම්ම්.... නෑනෙ...."
"එහෙනම් කෑ ගැහුවේ...."
"ඒ ආදරේට නෙ... ම්ම්ම්..."

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...