✒.14

801 138 76
                                    


SheeR Dharmaraj

Banda whotto 🥱

@Radisson Blu resort

@Radisson Blu resort

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අසන්වරකම...

ශේර්ගෙ නම් නහරයක් ගානෙම අසන්වරකම... අද වගෙ දවසක.. මෙ වගෙ ඇදුමක් ඇදගනත්... අනෙ මන්ද කොහොම මෙහෙම හැසිරෙනවද... හයට හතට දාපු ෆොටො එක පැය දෙකක් යන්න ඇති 1k පැනපු කමෙන්ට්ස්... 2k වෙන්න ලයික්ස්...

මගෙ මල්ලි... එයා මිනිස්සු ඇසුරු කරන්නෙ තෝරලා බේරලා..ඒත් එයාගෙ personality එක  නිසාදො මන්දා එයාව යාලුවෙක් කරගන්න හැමෝම කැමති ... එයාගෙ යාලුවෙක් වෙන්න ගැනු පිරිමි බේදයක් නැතුව හැමෝම ආසාවෙන් ඉන්නෙ... මට වගෙ නෙවෙයි.. එයා එක්ක එකට ඉන්න කැමති අය ඉහෙ කෙස් ගානටත් වැඩියි... පිරිමි ළමයි කැමති වෙන්න හේතුව නම් ශේර්ගෙ බයික් එක.. ශේර්ගෙ හැසිරීම.. ශේර්ගෙ ක්ලබ් යෑම... ශේර්ගෙ සල්ලි.......

ගැනු ළමයි ශේර්ට ලන් වෙන්න හේතුවත් මුලින්ම පෙනුම... ඊගාවට සල්ලි... ඊගාවට ශේර්ගෙ හයිකාරකම... ශේර්ගෙ ගැනු ලමය කිවම ළමයි අතරෙ එන අමුතු  වටිනාකම ... ශේර්ගෙ ගතිගුණ... දැන් ඉන්න ගැනු ළමයි කැමති නිවුන ගති තියන කරුනාවන්ත පිරිමින්ට වඩා සෙල්ලක්කාර ගති තියන යක්කුන්ට වගෙ තරහ යන අමුතුතාලෙ පිරිමින්ට... අනෙ මන්ද.. මට හිතාගන්න බැ. කොච්චර ආස උනත් එහෙම පිරිමි ළමයෙක් එක්ක ගැනු ළමයෙක් කොහොමද ඉහ ගහගන ඉන්නෙ කියන එක.... ජිවිතේ වරද්දගන්නවා කියන්නෙ ඔන්න ඕකට තමයි... ශේර් වගෙ ඉවසීම නාමයක් නැති හිතුන හැටියෙ අත පය උස්සන කැමති කැමති වෙලාවට බොන.. ක්ලබ් ගානෙ කෙල්ලො එක්ක ඉන්න කොල්ලෙක්ට ගැනු ළමයි පොර කනව කියන්නෙ.. එ ලමයිගෙ මනස ගැන අමුතුවෙන් හිතන්න දෙයක්... එ හැම ගැනු ලමයම ශේර්ට කිට්ටු වෙන්නෙ ශේර් කොයි වගෙද කියන දෙ දැන දැනමයි...

✒️. තුංමන් හංදිය Where stories live. Discover now