එන්න එන්න අපේ එක්කෙනා උදේ ඉදන්ම මම කුස්සිය ලගින් යනවා දැක්කත් කැගහනවා ....
කවීශ් අපිව පිලිගන්න ගමන් කියද්දි කවිශ්ට රවපු නිම්නාද් අැවිත් දේදුවයි නදිරවයි කුස්සියටම පටලන් ගියා .....
මේ අහන්වමයි හිටියා් ..අපේ එකා මල වාතයක් නෙමේද ...
උදේම ගෙදරින් අතුරැදහන් වෙලා අපි එනකොටත් සොෆා එකේ දපලා හිටපු රවිශ්ව පෙන්නලා කවිශ් මගේ උරහිසට අතක් දාන් අහද්දි මම තාමත් ඔලුවට අතක් තියන් නිදියන් ඉන්න රවිශ් දිහා බැලුවා ..
"අනේ නැ මොන කරදරයක්ද කිසි කරදරයන් නැ "
මම මුමුනද්දි කවීශ හිනා වෙලා වාඩිවෙන්න කියන් අැතුලට යද්දි අපි අාවා කියලා භානුට ටෙස්ට් එකක් දැම්මා ..
වෙහිකල් සෙල් එකේ මිටින් එකක් නිසා භානු එලියට ගිහින් ...
මාතර දවස් දෙක තුනක් යයි එන්නම ..
වොහ් එයි කියලනම් හිතුවේ නැ එ වුනාට අැවිත් නේ ...
අතක් මූනට තියාගෙනම රවිශ් කියද්දි මම රවිශ්ගේ එහා පැත්තෙන් වාඩි වුනා ..
"....උදේ ඉදන් මාවයි මස්සිනාවයි අපේ අයියා රට වටේ යැව්වා බඩු ගෙන්න ..කැම කන්නම බැ වගේ වුනත් කමක් නැ රහය් ක්නවා ..බඩු යි ගැසුයි උස්සන් අැවිත් අත පයත් රිදෙනවා ...."
රවිශ් නිදි මතේම කියලා නිදි මරගාතේම නැගිටිද්දි කකුල පැටලිලා මගේ අැග උඩට වැටෙන්න ගියත් ඊට කලින් කුස්සියට ගිය දේදු රවිශ්ගේ පිටිපස්සේ ඉදන් රවිශ්ගේ කමිසෙන් අැදලා බෙල්ලෙන්ම අල්ලලා තල්ලු කරද්දි රවීශ් බැලැන්ස් එක තියාගත්තේ නැත්තන් එයා වැටෙනවා ..
"පරිස්සමට අැවිදින්න "
රව්ශ් දිහාම බලන් මුමුනපු දේදු මගේ අතින් අැදලා අරන් මාව ලගට අරගෙන මගේ අත තද කරලා අල්ලගෙන කියද්දි රවිශ් බෙල්ල අත ගගා අැතුලට යද්දි දේදු මාවත් අැදන් එලියට අාවා ..
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....