sheeR Dharmaraj
ආදරේ ...
Ubr whokpn ♥️🍻_P_ miss you oi
ෆීලින් ඕසන් විත් නිරිතදිග මෝසම්
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Musalaya bonawada adat
Api natuw set unada
Cari wada krnn epa pago wadapu ammata bannanna epa
එක්සෑම් අවසන් වීමෙ ප්‍රීතිය සාමකාමීව සමරපන්
Adarei bocca
Uba kathai ban.
පොස් පීපල් නෙහ්..
සිරි සිරි පොදක් වැටෙනවා... මම හිතන්නෙ අවුරුද්ද අවසානෙ කෝඩෙ අල්ලන්න එන්නේ.... මල්ලි බිදපු ජනේලෙට තාත්ත දාපු අලුත් වීදුරුවෙන් එලිය හොදටම පේනවා..ඒත් බලන්න දෙයක් නෑ.. එලිය වැහි ඇදිරියයි කලුවරයි එකට එකතු වෙලා දෙගුණයක් කලු කරලා.... ජනේලෙ ගාවටම පුටුව තියාගත්ත මම පුටුවෙ වකුටුවෙලා ෆෝන් එක අතට ගත්තා...
මගෙන් බත් කවාගන මමත් බඩ පුරෝගත්තට පස්සෙ චූටි අයියයි මායි ඉක්මනින් ගෙදර ආවෙ පැත්ත පලාතම යට කරගන ආව වැහි වළව නිසා... තව ටිකක් එයත් එක්ක ඉන්න තිබුන වෙලාව වැහි වලාව මගෙන් උදුර ගත්තා... ජැකට් එකක්වත් නොතිබුණ නිස අපිට තෙමෙන්න වෙයි කියල බය උන එයා මාවත් අරන් විනාඩි පහෙන් ගෙදරට ආවා.. ඒ ඇවිත් පැය බාගයක් යන්න නැ අර කලු කරපු වළාව අඩන්න පටන් ගත්ත.. එවෙලෙ ඉදන් මෙ වෙනකල්ම අහස අඩන එක නැවතුනෙ නැ.. සැරින් සැරෙ වදින හීන් විදුලි එලියක් එක්ක තව තව කෝඩෙ දිග්ගැස්සුනා... එක්සෑම් එක ඉවර උන මානසික නිදහස මට මහ මෙරක් තරම් දැනුන වෙනකොට නාගෙන ඇවිත් අම්මගෙ අතින් කිරි එකකුත් බීල කාමරේට වැදුන ම්ම ෆෝන් එකෙ හිර උනා...
" පොඩි උන්ට කවනවා වගේ අප්පච්චිට කවලා හරියන්නැ "
එයාගෙ වචන මතක් වෙන ගානෙම මගෙ ඇගම සීතල වෙනවා... විකාර අනෙ... කියන එකක් එක්කො කෙලින් කියන්න ඕන.. එහෙමත් නැතුව ඔහොම සැරින් සැරෙ පපුව ගැස්සෙන කතා කියද්දි මම කොච්චර අසරනද...?
