CHAPTER 4

7.8K 619 443
                                    


ටොක් ටොක්

ම්හ්ක්

අභියෝ අභියෝ අභී ඇරපන් දොර පකෝ

ම්හ්ක්

හුත්තෝතෝතෝ ඇරපන් යකෝ.නැගිටපන් ප##බ හු###  කැ#####

"සැපසේ සුවසේ නිදාගන හිටිය මට හීනෙන්දෝ සෙතුකයාගේ බෙලෙක් කට ඇහෙන්න ගත්තා.අනේ මූ මගේ නින්දටත් අන්තිමේ කෙලිය එහෙනම්.නින්දෙන් කියලා හිතුවත් එන්න එන්න අභීගගා මහසද්දෙන් ඇහෙද්දි මම හිමීට ඇස් ඇරියා.ඇස් අරිනවා එක්ක දොර පැත්තෙන් කුණුහර්ප විදිද්දි මම අඩියට දෙකට දොරලගට ගියේ මොන පකා උනත් කෙලල අරින්න කියලා ."

මොකද උච්චිගෙ පුතෝ ගිරිය කඩාගන්න හදන්නෙ.නිදාගන්න දෙන්නෙත් නෑ.

උබට මොනව කරලද දන්නෙ නෑ මහන්සි.

උක් කාලා.ඇහ් මේ ගස් ලබ්බා නෑ මේ මම කිව්වෙ ශාක්‍ය මොනාද මෙහෙ කරන්නෙ.

"නින්ද කඩපු තරහට මම බැනගෙන යද්දි සෙතුකයා පඩික්කන් කට ඇරියා.මූනම පැණිපාට කරන් මගේ දිහා බලලා උබට මොනා කරලාද අහද්දි දෙපාරක් නොහිතා උක්කාලා කියලා කිව්ව මම ඇස් පොඩි කරන ගමන් නිකමට උගෙන් එහා පැත්ත බැලුවා.අන්තෝනියෝ බුද්දධාස් මහත්තයෝ වගේ මගෙයි ගස් ලබ්බගෙයි මූනවල් හැදෙද්දි මාව ගැස්සිලා ගියා වගේම ඌ කොහෙන් ආවද කියලා අහලා මම සෙතුකයාගෙ උරහිසෙන් අල්ලන් ඇහුවා"

ඌ කොහෙන්ද ආවෙ

ඌ ආවේ උගෙ අම්මගෙ බඩින් නැතුව මගේ බඩින් නෙමේනේ.

ඒ ලබුගෙඩියක් නෙමේ මම ඇ

ඒ මේ මොකද පකෝ මේ.උබ මොකද මේ ටීශර්ට් එකක් විතරක් ඇදන්.ඒහේ අයින්ට වෙයන් මට පොඩ්ඩක් කාමරේ අස්සට යන්න .මූ බොම්බයියා කරාද දන්නෙ නෑ.

"සෙතුකයයි මමයි මරා ගද්දි ලහිරුවාත් කොහේදෝ ඉදන් අපි ඉන්න තැනට කඩාගෙන ආව.යකෝ ඔක්කොම අපේ ගෙදරද ?මේ පක්කුන්ට ගෙයක් දොරක් නැද්ද බැලුවොත් අපේ ගේ අස්සෙ.ඔක්කොම හොදයි ලහිරුවා කියපු දේ එක්ක මට මතක් උනේ මම ගස් ලබ්බා දිහා බලනකොට ඌ තොල් තද කරන් හිටපු විදිහ.කෙලින්ම කාමරේට දුවන්න හැදුවත් ලහිරුවා මටත් කලින් කාමරේට පැනගද්දි උගේ අතක් වැදිලා මාව විසිවෙලා ගියා වගේම මම සෙතුකයාගෙ ඇගේ වදී කියලා බයට ඇනිත් පැත්තට බර උනා.මගේ ඇගට ඕකා යට උනොත් ඌට සෑහෙන්න රිදෙයි.මම කැමති නෑ මගේ ලග ඉන්න එකෙක්ට සීරීමක් වෙනවට.බිමට වැටෙනවා කියලා දන්න නිසා මම තද කරලා ඇස් පියාගත්තා.ඒත් ටිකවෙලාවක් ගියත් මම වැටුනේ නෑ.මට දැනුනා කව්රුහරි මගේ ඉනෙන් හයියෙන් අල්ලන් ඉන්නවා.හිමීට එක ඇහැක් ඇරලා බැලුව මට ඉන්න තැනත් අමතක උනා.ඒ ඒ දුඹුරු ඇස්කාරයා.ඒ ඇස් තිබ්බෙ මගේ කකුල් ලග.ඉන්න විදියෙන්ම එක අතකින් ටීශර්ට් එක පහතට අදිද්දි ඒ දුඹුරු ඇස් ගැස්සෙනවා මම දැක්කා.ඒ ඇස් මගේ කකුල් දිගේ මගේ මූනට ආවා වගේම අපේ ඇස් එකිනෙක ගැටුනා."

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now