වොහ් පරණ තාලේ ගෙයක් .අපේ එකා නම් දැක්කොත් පිස්සු හැදෙයි ...
මගේ කටේ බලේට ගේ බලන්න කියලා නිම්නාද් මාත් එක්ක අැවිත් ගෙදර දැක්ක ගමන් කැමති වෙනකොට කවිශත් සැනසුම් සුසුමක් හෙලුවා .
අැනෙක්ස් හෙවිල්ල පොරට එපාම වෙලා වගේ ..
මේකයි අාර් කියනකොටම ඔය එන්නේ පොර .
වෙගෙන් අාපු Ns වර්ගේ බයික් එකත් කවිශගේ රෙන්ජ් රොවර් එක ගාවම නවත්තලා හෙල්මට් එකයි ජැකට් එකයි ගලවලා බැහැපු කොල්ලා දිහා මම එක පාරත් බැලුවා ..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මුරන්ඩු නාහෙට අහන්නේ නැති කොල්ලෙක් කියලා හිතුවට මටත් හිනාවක් දිගේනම කෙලින්ම නිම්නාද ගාවින් හිටගෙන ගේ දිහා බලද්දි කොල්ලගේ මූනේ අැදිච්ච හිනාවෙන්ම කොල්ලට ගේ සැටිස් කියලා කියන්න පුලුවන් වුනා ...
රවීශ් මෙතනත් අවුල් කි
මම කැමතියි ..
නිම්නාද බයින්න කලින්ම කොල්ලා මම කැමති ගාද්දි කවිශ හිනෙන් අැහඅරැනා වගේ අැස් ලොකු කරගෙන කොල්ලා දිහා බලනකොට මටත් ලාවට හිනා ගියා .
සිරාවට තමුසේ කැමතිද ලෝක පුදුමයක්ද මන්දා ..
හරි හරි කැමතිනම් ඔයි කිසි පර්ශ්නයක් නැ
..හැබැයි අවුල වෙන්නේ ඔයාලට යශාන් ..
නිම්නාද ලෝකේ විනාසේ සිද්ද වෙනවා වගේ බර කරලා කියද්දි කොල්ලා වගේ වගක් නැතුව ගේ දිහා බලන් හිටියා ..
මූ මේ ඉන්නවා මේ නැ ..මේ අයියා මල්ලි වෙලා මූ ගෙදර ඉන්නවා දකින්නේ මාසේකට පාරක් ..අාසාවට වචන දහයක් කතා කරන්නැ ..කැම නම් එයා උයාගෙන කයි ..වැඩි කතා බහා නැ .රැ දෙගොඩ හරියේ නැ ..කැමරාවක් උස්සන් යනවා ෆොටෝ ගහන්න ..
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....
