ඔකේ මිස්ටර් ...ඔයාගේ ලව්ලි හස්බන්ඩ් අැන්ඩ් බෙබි දෙන්නම හොදින් ..
අයියෝ දැන්වත් හිනා වෙන්න කෝ ..
නමවත් නොදැන් කබ දාලා අමාරැවෙන් අපි දෙන්නව උඩට අරන් අපි කවුද කින්ද මන්ද කිසි දෙයක් හොයන්නැතුව අපිව හොස්ට්පිල් එකට ගෙනාවට පස්සේ දේදුයි බබයි හොදින් කියලා දැනගත්තට පස්සේ තමා මම හුස්මක් ගත්තේ
මාත් එක්ක නදිරයි භානුයි හිටියා ..එයාලත් රැයක් තිස්සේ අපිව හොයගා අහම්බෙන් පාර දිගේ දුවන ගමන් අපිව දැකලා තියෙන්නේ ..එතකොට මෙහෙට අාවු කවීශ් ,නිම්නාද් කොල්ලෝ දෙන්නා නදිරයි භානුයි පාරේ කලබලෙන් ඉන්නවි දැකලා නිකමට නතර කරලා උදව් කරනවද අහන්නත් කලින් කඹ දෙකක් ගැට ගහලා අවදානම බලන්නැතුව පහලට අාවා් ..
දේදුට දරැවෙක් ලැබෙන්න කියලා දැනගත්ත හැටිය නිම්නාද් පවා හොස්ට්පිල් ඩොක්ටස්ලට කතා කර දේදුට ටිුට් කරේ .
අපේ වෙලාවට එයා ඩොක්ට කෙනෙක් ..
ඔයා වොශ් එකක්දා ගත්තා නේද ..
එන්නකෝමගෙත් එක්ක මට ටිකක් කතා කරන්න ඔනි ..
හොස්ට්පිග් අාපු ගමන් නිම්නාද් මට වදෙන් පොරෙන් නා ගන්න කිව්වා් දේදුව Icu දානවා .සිහිය අාවහම අැතුලට යන්න මඩ නාගෙන බැ කියලා ..එයාගේ හස්බන්ඩ්ගා් පැකින් පිට අැදුම් වගයක් බලෙන්ම දිපු නිසා මට නාගෙන එන්න පුලුවන් වුනා ..
අනික මේක පුුයිවට් හොස්ට්පිල් එකක්නේ ..දේදුව අැඩ්මිව් කරන්න ඔනි කිව්වහම භානු ෆැමිලි රැම් එකක් අරන් ..
එක ගන්නවත් මට සිහියක් තිබ්බා් නැ .
පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ලමයෝ ...හස්බන්ට සිහිය අාපුහම ඔහාාම ඔයාව දැක්කොත් එහෙම අායි කලන්තේ දායි ..
නිම්නාද් හිනා වෙවි කියලා සිට් එකෙන් වාඩි වෙද්දි මාත් පුටුවට වැටුනා ..
මිස්ටර් යශාන් ..
මට ටිකක් කතා කරන්න ඔනි .ඩොක්ට කෙනෙක් කියන ඔෆිශියල් විදිහට අපි කතා කරමු ..මුලින්ම රිලැක්ස වෙලා මට ඔයයි ඔයාගා් හස්බන් අතර රිලෙශන්ශිප් එක ගැන කියන්න ...
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....