දාහත්වන කොටස

1.7K 212 37
                                    

"රනා.."

"අප්පච්චි.."

"අද මෙහෙ ඉන්නන්.."

"අම්මා.."

"උන්දගෙ තනියට කිරිඅම්මා ඉන්නේ.."

"එහෙනම් කාරි නැ අප්පච්චි.."
.
.
.

"රාජු අර පැල  ටිකට පනුවෝ ගහලද.."

"නැ වෙද මහත්තයා ඒ හරියේ දාස්පෙතියා  පැල දැම්මා.."

"ම්ම් කො ගුනේට කිව්වද අර පොල් මල කපන්න කියලා.."

"කිව්වා  වෙද මහත්තයා.."

"එහෙනම් හොදා වරෙන් යන්ට ළමයි ඉන්න පැත්තට උන් අද ද ආවේ.."

"ඔව් වෙද මහත්තයා තව දෙදොහක් යද්දී අනිත් උනුත් එයි. මුන් බැහැර ඉන්න උන්.."

"හොදා හොදා.."

.

.

.

"වෙද මහත්තයා.. "

"මොකද ගුනේ උබ රේස් දුවන්නේ.."

"ලොකු මැණිකේ එක්ක පොඩි කුමාරිහාමි එනවා.. බණ්ඩාර හාමු එක්කලා.."

"ම්ම් යමන් ගේ දිහාට.."

.

.
 
.

දේව් දවසින් වැඩි හරියක් කරන්නේ නිදා ගන්න එක වෙද්දී රනා දේව් ලගින්ම හිටියේ තාමත් ඒ ඇගට පනක් කියලා නාමයක් නැති හන්දා.දේව් ව නිදිකරවපු රනාට එහෙම්ම නින්ද ගියේ රනාටත් නොදැනීමයි.රනාට ඇහැරුනේ වෙද මහත්තයා දොරට තට්ටු කරපු නිසා.

"රනා පොඩ්ඩක් වරෙන්.."

රනා ඇදෙන් නැගිට්ටේ දේව් ඇහැරෙන්නේ නැති විදිහට. කාමරේ දොරත් වහගෙන රනා එලියට ආවේ දේව් ට රෙද්දක් පොරවලා.

"ඇයි අප්පච්චි.."

"අන්න හාමුලා එනවා .."

"ම්ම් අර මොකද.."

"උබම බලපන්.."

.
.
.

"රනා කො අපේ කොල්ලා.."

"ඉන්නව හාමු.."

"එන්න ගානක්වත් නැති හන්දා බලන්ට ආවේ එක්කන් යන්න.."

"......."

රනා අත් දෙක බැදගෙන දොරකඩ හිටගෙන හිටියේ ඒ ශක්තිමත් අතක් වටේ ලපටි අත් දෙකක් එතෙද්දි.දේව් තාමත් ඉන්නේ නිදි මතෙන්.

රනා.. (Completed )Where stories live. Discover now