වැ.හි..ක...ලු...ව..ර..14

369 65 25
                                    

එයි ...යශ් නැගිටපන් යශ් ...

චටාස්....

කමුමුලේ පැත්තක් රත් වි ගෙන යනවා වගේ තෙ රෙද්දි මම ගැස්සිලා නැගිටිටා ..

මගේ මූනට එබිලා හිටපු භානු පපුවේ කුරැසේ අැදන් පස්සට වෙනකොට මුලින්ම දැනුනේ නහය පසාරැ කරන් යන කුනු ගද ..

ඔලුව පැලෙන්න තරම් කැක්කුමක් තියෙද්දි නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා නොදැන අැහැරෙන්න ගියත් දේදු ලග නැ කියලා දැක්ක වෙලාවෙම මම ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා ..

දේදු...

මම දන්නා් නැ බන් ..

වරෙන් එලියට ..භානු මගේ අත අල්ලගෙන එලියට එන්න කියද්දි එලියේ ඉදන් තෙමි තෙමි නදිර හිටගෙන හිටියා ..

පිටිපස්සේ සිට් එකේ බත් අැට මස් මාලු විසිරිගා ගන්දස්සාරේ බැ ..

මොකද වුනේ ..

වැස්ස මැද්දෙම මම කැගහලා අහද්දි භානු මගේ අතේ තියෙන පිරිත් නූල දිහා බලලා මගේ අත අතඅැරියා ..

මම දන්නැ කොහොම නින්ද ගියාද කියලා මම නැගිට්ටේ සර සර සද්දෙකට ..පිටිපස්ස හැරිලා බලද්දි අහස් නැ කැම විසිරිලා උබත් නිදි නදිරත් ..

නදිරව නැගිට්ටවලා උබව අැහැරෙව්යා් ..දෙපැත්තට යමු .ගිහින් බලමු ..

භානු පාර දෙපැත්ත පෙන්නලා කියද්දි එයාලා දෙන්නට ඉස්සරහට යන්න කියලා මම පිටිපස්සේ අපි අාපු පාරට දුවගෙන ගියා ..

අකුනු ගගහා වහිනවා ..කලුවරයි අකුනු එලියෙන් පාර පෙන්නේ ..එ තරමට අකුනු ..

මගේ දේදු ..එයා කොහෙද කරදරයක්ද මට මේ වෙලේ එච්චරමයි දැනගන්න ඔනි ..

අනේ මගේ දේදුට කරදරයක් වෙන්න නම් එපා ..

නොදන්න දෙවියොත් වැද වැද පාරේ සැහේන දුරක් අාවා ..වලලුකර ගාවට වෙනකන් පාරේ වතුර .අැවිදින්නවත් බැරි පාරක් ..

සලන් ....සලන්.....සලන්.....සලන්......

තව ඉස්සරට යන්න කලින් කන්ද පහලින් අැහුනු හුරැපුරැදු පාද සලබේ හඩට මාව එක තැන නැවතුනා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now