නැවේ නැ ශ්වෙත් අැග හොදන්න ගිහින්කොන්ඩේ තෙමුනා ..කලින් රස්නෙයි දැන් සිතලයි ශ්වෙත් ...
මම ඔලුව අත ගාද්දි දේදු නිදි විකාරෙන්ම නැගිටිද්දි මම ටිකක් අැත් වුනා ..
එයා එකපාරට ගැස්සුනොත් ..හොද නැනේ .
එලියේ වහින නිසා ..ගොඩක් සිතලද .
නැ එහෙමම නෙමේ ..එත් ටිකක් සිතයි
..ඔයා යන්න කියලද ..
ඔව් යන්න තමා ලැස්ති වුනේ දේදු ..හවස් වෙලාම යනවා දැන් ..
මම එහෙමම අැදට හාන්සි වෙද්දි දේදු මගේ දිහා හොරෙන් බලලා ශිට් එක අත් වලට ගුලි කරගෙන කෙල ගිල්ලා ..
ශ්වෙත් අහන්නකෝ ...වැරදියට මුකුත් හිතන්නැත්තන් මේ ...
කියන්න ලමයෝ මොකද මේ ...
මේකයි මට සිතලයි ....මට මේ ඔයාව ඔනි මම දන්නැ අැයි කියලා ..ඔයාගේ සුවද අස්සේ මට සනිපයි ...පුලුවන්ද පිලිස් අයි බෙග්
ඔක කියන්න අැයි ලමයෝ ඔච්චර අමාරැ ..මම දන්නවා මම හැසිරැනු විදිහ නරකයි කියලා ..
එත් අාපහු එහෙම වෙන්නැ ..අැම් යුවර් හස්බන්ඩ් ...
අපි ලව්ලි කපල් එකක් නෙමේ...
එත් හොද යාලුවෝ ...සෙකන්ඩ් ස්ටෙප් එකට අපි හිමිට යමු .
තෙරැනාද ..
මම කියද්දි දේදු තවත් අැස් බොල කරන් බෙඩ් ශිට් එක
ගුලි කරගද්දි මම දේදුගේ නලලට මුලින් තොල් තද කරද්දි එයාගේ අැස් පියවුනා ..
බෙඩ් ශිට් එක අයින් කරලා දේදුගේ පිය වෙච්ච අැස් වලට හාදු තවරපු මම කම්මුල් දිගේ බෙල්ල දිගේ මෘදු හාදු තවරන ගමන් මගේ අතක් දේදුගේ කමිසේ පහු කරන් ශොට් එක අස්සට යද්දි එයා ඉස්සිලා අත් දෙකෙනෙන්ම මාව තද කරලා බදා ගත්තා ..
ඔවර් සෙන්සිටිව් වෙලාද මන්දා ..
මගේ අැගිලි දේදුගේ උණුසුම් වෙච්ච ඩික් එකේ රටාවකට උඩ පහල යන ගමන් මගේ තොල් වලින් සොෆ්ට් කිස් වලින් දේදුව නැවිලා යද්දි ක්ලයිමෙක් වුනාට පස්සේ දේදු මාව බදාගෙනම නින්දේ ...
![](https://img.wattpad.com/cover/378254511-288-k772743.jpg)
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....