මම කතාව දාලා කමෙන්ට් දාන්නෙත් නැ වොට් කරන්නෙත් නැ හැබැයි දාපු ගමන් කියවලා පොඩ්ඩනේ ගාලා මට බයින අයට ලොකු කමද මහා ලොකු ඔතර් කෙනෙක් නෙමේ කියලා කියන අයට මට ලොකු කමක් නැ මගේ කතා කියවලා මා එක්න ෆිට් එකේ ඉන්න දරැවන්ය මම ලියන්නේ ..කියවන්ව බැරි නම් යන්න කියවන්න කියලා වැනිදේ නැනේ...
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
දේදු ....
ම්හුක් ...
දේදු ...
ම්ම් ....
දෙ
බැව
අහක බැව
කොමඩ් එකට වාරැ වෙලා අාපමු වොමිට් කරපු දේදුව හොදලා මමත් වොශ් කරන් දේදුව අැදෙන් තියලා විනාඩි ගානෙන් එයෙට නින්ද ගියා ...
කිසිම දෙයක් මතක නැ ..එයා හිනෙන් වගේ විකාර කියෙව්වා අැයි මැරැවේ අැහුවා ..මාව කිස් කරන්න හැදුවා එහෙමම නින්ද ගියා ...
කල්පනා කරලා කරලා අැහැ පියවෙද්දි මට අැහුනු දේදුු වොමිට් කරන සද්දේ ..
උදේ පාන්දර එයාට හොදටම වමනේ ගියා ..
මගේ අැදුම් ඔක්කොම ඉවර වෙන්නම ..
මම එයාගේ පිට අත ගගා ඉදලා වොශ් කරවලෙ අැදෙන් තිබ්බහම අාපහු නින්ද ගියා ..
තෙනු මට කිව්වා ප්ග්නට් නිසා ඔහොම වෙන්න පුලුවන් කියලා ..
හිනෙන් අැවිදන එකත්සයිඩ් ඉෆෙට්ස් වගේ ..එහෙමවෙන්න ත් පුලුවන් කියලා තෙනු කිව්වට මට දේදුගේ අමුත්තක් දැනුනා ..
තාම දේදුගේ අතේ බැදලා තියෙන අාශිර්වාද නුල එහෙමම තියෙද්දි මම ලැස්ති වෙලා ඔෆිස් එකට අාවා ..
නදිර ගෙදරනේ ඉන්නේ ..
එයා දේදුව දැන් බෙබි සිටින් කරනවා ..
බානුයි නදිරයි දරැවෙක්ටමොන තරම් අාස වුනත් තාම එයාලට දරැවෙක් නැ ..
බැදලා මහා කාලෙකුත් නැති නිසා ගෙවල් පර්ශ්න නැති නිසා එයාලට එක ගානකුත් නැ .
හවස් වෙනකන්ම ගිය සතියේම බැරි වුන ෆ්යිල්ස් ටින චෙක් කර කර ඉද්දි දොර කඩාගෙන වගේ අාවේ භානු ...
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....