...වැ...හි..ක....ලු.....ව....ර....9...

3.2K 289 50
                                        

හර් හර් මහා දෙව් .......

මම වොශ් රැම්එකේදොර ගාව හොල්මනක්දැකලා වගේ ඉන්නවා දැකලා අාපු නදිරයි භානුයි දෙන්නම බේසේම තිබ්බ රෙද්දයි ලේ වතුරයි දැක්කට පස්සේ 

පූජාවට යන එක ස්තිරම වුනා ..

මට ඔනි නැ හිත සනසගන්න දේදුගේ කකුලෙන් ගැලුව ලේ බෙඩ්ශිට් එකේ ගැවිලා කියලා ...

මම එහෙම හිතුවත් එතන මොකක්දෝ නොගැලපිමක් තිබුනා ..

දේදු දේවාලෙට යන්න බැ කියයි කියලා හිතුවත් දේදු කැමැත්තෙන්හ අාවා ..

කකුල නිසා මට වාරැ වෙලා අැවිත් දේවාලේ අැතුලෙන් මම වාඩි කරහම අැනි අැන්ටි දේදු ගාවම හිටියා ..

මහා රැ පුජාව නිසා හතර පස් දෙනයි හිටියේ ..

වටේම පහන් පත්තු කරලි හරි ලස්සනට තිබුනු ශිව දේවාලේ දැක්ක ගමන් මගේ හිතත් අැදිලා ගියා ..

දේදුදනම් කලින් දේවාලේට අැවිත් තියනවි කියලා දේදු කිව්වා ..

එයා පාඩුවේ වාඩි වෙලා බජන් අහගෙන ඉන්නකොට මමයි භානුයි මූනට මුන බලාගත්තා ..

සිද්ද වෙන දේවල් වලින් අපේ ඔලු විකාර වෙලා ..

පූජාව ගන්න දරැවා ....

පූජකතුමා තැටියක් අරන් අැවිත් අපිට ප්සාද දිලා දේදු ගාවටත් ගිහින් ප්සාද දිලා හිනා වෙලා කතා බහා කරලා එනකොටත් කිසි වෙනසක් තිබ්බේ නැ ..

එක්කෝ මම විකාර මවන්ද ...

මේ දරැවෝ මෙහෙට අලුත් නේද ..

මට අැනි අැවිත් කිව්වා බන්ගලාවට දරැවෝ වගයක් අාවා කියලා ..

සුභ කටයුත්තක් සිද්ද වෙලා වගේ ..

මේහාට අාවා නම් නූලක් දෙන්න අර දරැවගේ අත බදින්න ..

පූජක තුමා කියද්දි මම එ පස්සෙන් දේව පිලිමේ ලගට ගියහම පූජක තුමා අතේ තිබුනු පහන ශිව දේවාලේ පිලිමේ ලගින් තියලා වැන්දා ...

ඊට පස්සේ රතු පාට ගොතපු නූල් වගයක් අරගෙන ගෙදර කි දෙනෙන් ඉන්නවද අහල හයකට කඩලා මට දුන්නා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now