දරැවෙක් ලැබෙන්න ..
අහස්ට ...
ඔ මයි ගෝඩ් ..සුභපැතුම් බන් ..
හිනයක් වගෙනේ ඔයි ..
උබලා බැදලත් සතියයිනේ ...
මට සතුටුයි ඔ්යි .උබ පොඩි උන්ට කොච්චර අාදරේද කියලා මම දන්නවනේ ...
භානු මාව බදාගෙන විශ් කරද්දි මගේ අැස් වලින් පහලට එන කදුලක් මම හිමිට පිහදා ගත්තා ..
දේදු කිසිම කහටක් නැතුව අපේ දරැවව අාදරෙන් භාරගන්නකොට මට දැනුනේ පුදුම සැනසිමක් ..
පලවෙනි පාර නිසා පරිස්සන් වෙන්න කියලා උපදෙස් කොටියකට පස්සේ තේනු අපිව ගෙදර එව්වේ සති දෙකකින් ස්කැන් එකකට එන්න කියලා ..
මම දේදුට ෆ්ෆොස් කරපු එකට එයා මුකුත් කිව්වේ නැ ..
මට දැම්ම උත්තරයක් ඔනි නැ ..
පැටියයි දේදුයි සැනසිමෙන් හිටියොත් එ අැති ..
මම මේක කිව්වට උබ අවුල් ගන්න එපා මචන් ..
අහස්ට දරැවෙක් ලැබෙන්න කියන එක උබලගේ පවුල් වලින් හන්ගපන් ..
උබේ මල්ලි අහස්ට පිස්සුවෙන් ඉන්නේ.
අමතක කරන්න එපාමන්දි කෙල්ලෙක්ව අනාත කරලා ලමයෙක් දිලා දරැවව හේදෙන්න අමු අමුවේ බෙහෙත් දුන්න එකෙක් ..උෟට එ බෙහෙත් ටික හොර පාරෙන් ගෙනත් දුන්නේ උබේ අම්මා ..
එවා අමතක කරන්න එපා බන් ...
භානු කියද්දි මම නලල මිරික ගත්තා .
කොහොම අමතක කරන්නද එ කෙල්ල සුවිසයිඩ් කරගත්තත් එක්ක
.අවුරැදුදා හතක පොඩි කෙල්ලෙක් ..
මම මේක උඩ ගහන්න හැදුවත් තාත්තා එක කරන්න දුන්නැ ..
කෙල්ලගේ පවුලේ අය තාමත් මල්ලිට අපේ පවුලටම සාප කරනවා අැති ..
මම කොච්චර සදාරනයක් කරන්න හැදුවත් මට එක කරගන්න බැරි වුනා ..
මට අදටත් ගැනු ලමයගේ අසරණ මූන මතකයි ..
එ ගෙදර මිනිස්සු මට අැරෙන්න අම්මගේ තාත්තගේ මල්ලිගේ වල වල් වලටත් හෙන ඉල්ලනවා අැති ...
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....