..වැ..හි ..ක..ලු..ව..ර..5🔞

6.4K 348 75
                                        


ලස්සනයි ...ඊටත් වඩා කඩවසම් ..තනි සුදු ෆුල් සුට් එකට රෝස මලක් ගහලා බිමට බර වෙච්ච අැස් වලින් මගේ මාමන්ඩියා එක්ක රන්ඩු කරන මගේ හස්බනඩ් ...

අමාරැම සති දෙකකට පස්සේ පල්ලියෙදි අල්තාරයේ උඩ එකගයි කියන අකුරැ හතරකින්      මම කසාද බැදපු මනුස්සයෙක් වෙද්දි මගේ මහත්තයා අහස් නම් හිටියේ අපේ කසාදේ නොකෙරෙන්න හැම දේම කරන ගමන් වුනත් එයා අන්තිමට පැරදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.අමාරැම සති දෙකකට පස්සේ පල්ලියෙදි අල්තාරයේ උඩ එකගයි කියන අකුරැ හතරකින්      මම කසාද බැදපු මනුස්සයෙක් වෙද්දි මගේ මහත්තයා අහස් නම් හිටියේ අපේ කසාදේ නොකෙරෙන්න හැම දේම කරන ගමන් වුනත් එයා අන්තිමට පැරදුනා ...

අහස්ගේ ඩැඩා එක්ක රන්ඩු කරලා ඉවරයක් නැති තැන අහස් කෙන්තියෙන් ම හොටෙල් එකට යද්දි මගේ ලගට අාපු අම්මා මාව බදාගෙන බලෙන්ම මගේ අතට සුදු රෙද්දක් දිලා හෙට උදේට කියාගෙන යනකොට මගේ කට කොනේ අැදුනේ වියරැම හිනාවක් ...

මචං .....

අහස් ගිය දිහයි අැගිලි වලට මිරිකෙන සුදු රෙද්ද දිහයිමාරැවෙන් මාරැවට බලපු මම ගැස්සුනේ පිටට කවුරැ හරි තට්ටු කරපු නිසා ..

එ නදිර කියලා දැක්කහම සති දෙකක් තිස්සේ ගහපු එකම බනේ අායිත් ගහන්න යන්නේ කියලා හිතුවත් නදිරගේ අතට මගේ උරහිස මිරිකුනා ...

එයාගේ අැස් තිබ්බෙම පායපු හද දිහාට ...

අද ලස්සනට පුර හද පායලා තියෙනවා .

..පුර පොයක් ...

හද පායනකොට උබලා වට හත ගියා මචන් ...

නදිර කියනකොට අම්මා බලෙන්ම අපිව දේවාලෙට එක්කන් ගිහින් වට හත ගියපු හැටි මතක් වෙලා මගේ තොග් අතර ලා හිනාවක් අැදුනා ...

අහස්ගේ කලබලේ කොච්චරද කියනවනම් එයාගේ අතේ තිබුනු රතු නෙලුම් මලකුත් ගින්නට වැටිලා පිච්චෙනකොට අසමානය විදිහට ගිනි දැලි උස් වෙලා පොඩි හුලගක් අැවිත් දේවාලේ සිනු එකට එකක් වැදිලි අත්භූත සද්දයක් එද්දි පූජක තුමාත් බය වුනාද මන්දා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now