![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" කනත්තක්....අශේන් ඇයි අ...අශේන් !!...."" අශේන් !!...අනෙ ඔයා කොහෙද අශේන්....මට බයයි නෙ අශේන්....අ...නේ....සිත....ලයි අ...ශෙන්...."
" අශේ...න්!!..."
ඇවිදලා ඇවිදලා නතර වෙද්දියි මම වටපිට බැලුවේ....කනත්තක් අශේන් මාව එක්කගෙන ඇවිත් තිබුනෙ කනත්තට.....එත් ඇයි....මෙතන හොගක් සිතලයි....ගස් වල අතු මහා සද්දෙන් හෙලවෙනවා.....කැගහා ගහා අශේන්ව හෙව්වත් මේ කලුවරේ මට එයාව හොයා ගන්න පුලුවන් උනේ නැ....යන්තමට ඒලියක් පේන අලුත් පෙනුම තියෙන කොතක් ලගට මං ඇවිදන් ගියා.....රොබරොසියා කාර්තුව නොවුනත් ඒ කොත උඩ රොබරොසියා මල් ගොන්නක් වැටිලා....මල් ටික අතින් එහෙට මෙහෙට කරලා පින්තුරත් නමත් කොහෙන්දෝ එන එලියෙන් බලා ගද්දි......සත්තයි මගෙ පපුව ඔලුව පැලෙන්න තරම් කැක්කුම් කරා.....පින්තුරේ පිහ පිහ ඇස් පිහ පිහ අයෙ අයෙ කොච්චර බැලුවාත් මං දැක්කෙ ඒ නම ඒ පින්තුරයම විතරක් වෙද්දි මගෙ ඔලුව පුපුරන්න අවා....දරා ගන්න බැරි ඔලුවෙ කැක්කුමට අත් දෙකෙන්ම කොන්ඩෙ ඇදගෙන කොත උඩට ඔලුව ගහා ගද්දි මට දැනුනා සිතල දෙයක් මගෙ කේස් හරහා එහා මෙහා යනවා....අත්තම්මා ගෙ ඇගිලි වලටත් වඩා සනිපයි ඔලුවෙන් දැනෙන වේදනාව ටිකෙන් ටික අඩු වෙනවද එකට මම හුරු වෙනද කියලා මට තොර ගන්න බැ....
