.
මම දවස් දෙක තුනක ඉදන් නොට් කරේ..මොකක්ද කෙස් එක .....
කුස්සියට වෙලා වයින් විදුරැවක් කරක කරක හිටපු මාව නදිර කාමරේට අරන් අැවිත් පුටුවකින් ඉන්දලා සිරියස් පිටම අහද්දි මම අැරලා තිබ්බ දොර දිහත් බලලා හුස්මක් ගත්තා ....
ගෙදර කවුරැත් නැ ..අැනි අාන්ටි ගියා පහලට එලවලු ගෙන්න ..භානු එන්න හවස් වෙනවා ..අහසුත් පාන්දරම ගියා එයා මෙහේ ඔෆිස් එකට යනවා කිව්වනේ වැඩ වගයක් තියෙනවා කියලා ...
මොකෝ බන් උබ අවුලෙන් ...
රිසලි නන්ගි නිසාද ..කෙල්ලගේ තුන් මාසෙත් එනවා නේ ...
උබට අවුල එකනම් අපි ලමා නිවාසෙකට කැම වෙලක් හරි තේ වෙලක් හරි දෙමු ...
රිසලිනැති වෙන්න කලිනුත් ඔක ඔහොමම කිව්වනේ ...
නදීර මගේ දිහා නොබලා ජනෙලෙන් එලියේ බලන් කියද්දි මම නදීරගේ අැස් දිහා බැලුවා ..
රිසලි ගැන කතා කරද්දි හැමතිස්සෙම නදිර මගෙන් මූන හන්ගනවා ...
රිසලි ගැන හන්ගන දෙයක් තියෙනවනම් කියපන් ...
මො...න මොකක්ද නැ එහෙ
ගොතගහන්න එපා බන් ..මම දන්නවා එදා ඉදන්ම උබ රිසලි ගැන මොකක්දෝ දෙයක් හැන්ගුවා ..දැන්වත් කියපන් ...
එහෙම එකක් නැ ..විකාර නැතුව උබේ පර්ශ්නේ කියපන් ..
මන්දා මගේ හිතට හරි නැ වගේ ..සමහර වෙලාවට අැත්තක්ද බොරැවක්ද කියලා හිතාගන්න බැරි විකාර දේවල් පේනවා...
අර කිව්වත් වගේ කැම වේලක් දෙන්න නම් මගේ හිතෙත් තිබුනා ..එත් රිසලි නිසා නෙමේ ..
මගේ අතින් කා එක වැදුන දවසේ ඉදන් හරි අමුතුයි ..මට මෙහෙත් අමුතුයි වගේ ..
දැන්නම ඩොක්ට කෙනෙක්ව මිට් වෙන්නත් හිතෙනවා බන් ..
උබේ හිත ගැස්සිලා අැත්තේ ..හිත හරියන්නත් එක්ක අද රැට භානු අාවහම අපි හතර දෙනා පන්සලකටවත් යන්ද ...
සලං .......සලං ......සලං .......
මමඋත්තර දෙන්න කලින් පහලින් පාද සලබක සද්දයක් එද්දි මම දැනගත්තා අහස් අැවිත් කියලා
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....