ඉදුවර pov.
“හාමු... හාමු මගේ දරුවා... අනෙහ්.... නැ... නැ.... ඉදුවර....”
පැතලි බඩ අල්ලන් මන් කෑ ගැහුවා... ඉදුවරගේ කොන්ඩෙන් ඇද ඇද කෑ ගැහුවා...
“හරි හරි.. මැණික... නැ නැ... මොකුත් උනේ නැ... ම්ම්ම්... කෝ.. එක හීනයක්... හීනයක්...”
“නැ නැ... මගේ දරුවා.. නැ.. දෙයියනේ... මගේ දරුවා... අනෙහ්... නැ... මගේ.. දරුවා.. මරා ගත්තා.. අනේ....”
“නැ... මැණික... මොකුත් උනේ නැ නෙ... කෝ... කෝ... හරි... සිහින... අනේ.. අඩන්න එපා... දෙයියනේ... අම්මේ... එන්ඩකෝ.. අම්මේ.......”
“මහත්තයෝ... මගේ... අනෙහ්... මට හුස්ම ගන්න බැ
.. දෙයියනේහ්... දරුවා.... මගේ... සුදුහ්...”“මැණික.. කෝ... නැගිටින්න... මැණික.. ඔය හීනයක්.. දෙයියනේ... නැගිටපන් සිහින....”
නිදාගෙන හිටපු මගේ මැණික එක පාරටම දගලන්න. ගද්දී මන් ඉක්මනට නැගිටලා කාමරේ ලයිට් ඕන් කරත් මගේ මැණික මහා හයියෙන් කෑ ගහගහනව..
දාඩිය නාලා හිටපු කොල්ලා අවසිහියෙන් කෑ ගහද්දි මන් කතා කරත් නැගිටින්නේ නැතුවම ඇදරෙදි පොඩි කරගෙන කෑ ගහනවා.. බඩට අත තියාගෙන කෑ ගහනවා...“මොකද ඉදුවර....”
මන් කෑගහද්දී අම්මා තාත්තා වගේම අනිත් අයත් කාමරේට දුවගෙන ආවේ මගේ සිහින තව තව කෑ ගහද්දි...
“දෙයියනේ පුතේ.. මේ මොකද... මහත්තයෝ... ඉක්මනට.. ගිහිල්ලා රෙදිකල්ලක් පොගවන් එන්න... කෝ.. ඔයා වතුර ටිකක් ගාන්න... සිහින තවම නිදි නෙ...”
“අනේ අම්මේ... මගේ... මැණික..”
“නැ නැ.. ඉදුවර බය වෙන්න එපා.. හීනයක්... පුතා හීනයක් දකිනවා ඇති...”
“අනේ අම්මේ....”
“කෝ අපේ මහත්තයෝ ඔයා රෙදි කෑල්ල දෙන්න...”
අම්මා සිහිනගේ ශිර්ට් එක ගලවලා තෙත රෙදි කෑල්ලේන් සිහිනව පිහන ගමන් හෙමිට සිහිනට තට්ටු කර කර කතා කරෙ සිහින ටික ටික සන්සුන් වෙද්දී...
ටිකකින් සිහිනගේ හුස්ම ගන්න වෙගේත් සන්සුන් වෙද්දී.. අම්මා අරන් තියලා තිබ්බ පිරිත් වතුර සිහිනගේ ඇගේ ගලා රේඩියෝ එකෙන් පිරිතුත් දැම්මේ මගේ මැණිකට ඇහැරෙන්නේ නැතුවම එහෙන්ම නින්ද යද්දී...

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...