විසිහතරවන දිගහැරුම...

7.2K 568 26
                                        

“මැණික.. නිදිද ම්ම්ම්...”

“ම්හ්ක්....”

හාමුගේ තෙත හාදු හින්දා මන් ඇහැරුනත් නැගිටින්නේ නැතුව හිටපු විදිහටම ඉදගෙන තාම වතුර බෙරි බෙරි ඉන්න හාමු දිහා බලන් හිටියේ ලෝබ කමෙන්...
හාමු ලස්සනයි... නැ කඩවසම්... ම්ම්ම්ම්ම් මගේ නෙ ඉතින්....

“මක්කද මේ ඇස් කරක කරක බලන්නේ ම්ම්ම්ම්... කෝ එන්න ටිකක් තුරුලු කරගන්න....”

හාමු කියන පමාව විතරයි මන් හාමුගේ ඇගට පැන්නේ පොරවන් හිටපු ශීට් එකත් එකක්ම...

“අනේ අම්මෙහ් ඉතින්... ඇගට අමාරුද මැණික...”

“ම්හුක් නැ අනේ....”

“කෝ ආ මේක බිලා ඉන්න..”

“ඔයා බොන්න ඉස්සෙල්ලම...”

තවම ඉර පායලත් නැ... ඊයේ රෑත් හාමුට යට වෙලා ඇද රෙදි පොඩි කරා තමයි...
හාමු අන්තිමට සංසාරේ එපා උනා කියලා මගේ ඇගට කඩන් වැටුනත් තමයි...
ආපහු ඉක්මනට මාව තුරුළු කරගෙන ආදරේ කීය කීය හාදු වලින් නැව්වත් තමයි..
හැබැයි එතනින් එහාට නින්ද ගියා.. මරලා වගේ.. හැමදාම ඔහොමයි.. මන් නිදාගන්න ටිකට හාමු මාව පිහල මට ඇදුනුත් අන්දලා ඇද රෙදිත් මාරු කරනව.. මන් දන්නේ වත් නැ...

“අහ් කෝ මන් බිව්වා කෝ බොන්න්කෝ මැණික... ආ...”

එකරලා හැමදාම හාමුගේ කිරි එකෙනුත් බාගයක් පොවනවා.. දෙයියනේ මෙහෙම මනුස්සයෙක් මේ ලෝකෙට....කොහොම මැව්වද දන්නේ නැ...

“ඇති නෙ... ම්ම්ම්....”

“අනේ අම්මේ මගේ මැණික මොකෝ මේ ගුලි වෙන්නේ... ම්ම් මන් ලෑස්ති වෙන්න ඕනේ මැණික...ඔය ඉතින් ඔහොම හුරතල් වෙද්දී දාල යන්නේ කොහොමද මයේ අම්මේ...”

“එහෙනම් ඉන්න...”

“ම්ම්ම් ඉන්න ආසයි මැණික.. එත් අද බෑනේ මැණික.. මන් ඉක්මනට එන්නම්.. අප්පච්චිට තනියම බැ නෙ... ම්ම්.. ඇයි අම්මේ මොකෝ මේ අද යන්න එපා කියන්නේ...”

“අනේ ඔයා ගියාම මට පාලුයි නෙ...”

“ම්ම්ම් මටත් පාලුයි මැණික... ගියාට මොකද හිත දුවන්නෙම මැණික හොයාගෙන නෙ.. ම්ම්.. මන් ඉක්මනට එන්නම්..හරිද මැණික... මොනාද ඕනේ එනකොට ගේන්න... ම්ම් මගේ මැණික ආස දෙයක් තියේද....”

අවසන් සඳ....(completed)Where stories live. Discover now