දහඅටවන දිගහැරුම...

8.8K 626 23
                                        

"පොඩි මැණිකේ මොකෝ තත්වේ..."

"පල..."

"හේ හේ... මන් වෙනිවැල් ගැට එකක් තම්බලා එවන්නද... ඇ... ඇ... කියපන් ලැජ්ජ නොවී...."

"අනේ කට වහපන් ගයන්ත... එහෙම මොකුත් උනේ නැ...."

"මොනාද... කියන්නේ... එහෙම ඒවා මොනාද ඇ...."

"තෝ කට වහපන්.... මට ගත්තේ ඇයි අද සිරිමලා නැද්ද ලග පාතක...."

"ඔයාට ගන්නේ නැතුව කාට ගන්නද මෙයා.... අපි මේ වැල් පෙනෙල හොයන්න අවා...."

"ඈ..මේ රෑ... පිස්සුද.... ඒ පාර උබ සීයට බෙහෙත් හොයල දෙන්න පටන් ගත්තද...."

"සීයට නෙවෙඉ මේ උබේ හාමුට....."

"හාමුට.... ඇයි මොකද්ද ලෙඩේ...."

"නොදකින් බන්... මේ අපේ යුතුකම් නෙ.... හිටපන් මන් හෙට දිහාට එන්නම් හොද වැල් පෙනෙල කැඳ එකකුයි දුරියන් ගෙඩියකුයි අරන්...."

"මොනාද බන් කියන්නේ.. දුරියන් එව්ව්ව්ව්ව්... ඔවා කන්නේ කොහොමද.... ගඳ..."

"හා හා මේ... ඒවා උබට නෙවෙඉ හාමුට.. උබ පැහෙන්නේ නැතුව හිටපන්... අපිත් ආසයි ඉක්මනට මාමල වෙලා දරුවෝ නලවන්න..."

"ඈ මොකක්... දරුවෝ... මාමල.. දුරියන්.... මොනාද යකෝ කියන්නේ...."

දඩස්...


ගයන්ත එක්ක කෝල් එකක හිටපු මන් ගැස්සිලා ගියේ මොනවා හරි වැටෙනවා ඇහුන සද්දෙට...

හාමු... නාලා වගේ....තුවාය පිටින් ඇවිල්ලා හිටපු හාමුගේ ඇග දැක්කම මගෙ කටේ කෙලත් හිදීලා ගියේ.. හාමු මේ තරම් කඩවසම් උනේ කොහොමද කියලා හිතන ගමන්.....

"හරි මචන්.. එහෙනම්.. සුබ රාත්‍රියක්... හේ.... මන් උදේ ගන්නම් තත්වේ විමසන්න... බායි..."

"ඒ ගයන්ත...."

බීප්ප්ප්ප්ප්ප්....

තිබ්බා.. මොනාද අන්ඩරදෙමළ වගයක් කියලා තිබ්බා...

කාමරේට ලාවට එළියක් වැටෙන්න පත්තු කරලා තිබ්බ වෝල් ලෑම්ප් එකෙන් ආපු කහ පාට එළියෙන් හාමුගේ පිරිපුන් ඇගම නැවිලා යද්දී..
හාමුගේ කෙස් අග තිබ්බ අකීකරු වතුර බින්දුවක් හාමුගේ ඇග දිගේ පල්ලම් බැස්සේ මගේ ඇසුත් ඒ පස්සේ දුවද්දී...


අවසන් සඳ....(completed)Where stories live. Discover now