Eternity - චරිත හැදින්වීම

2.2K 68 14
                                        
~චරිත හැදින්වීම~

විද්‍යාන් රුත්වි හාමින් පැටර්නොට්Vidyan Ruthvi Harmin Paternott

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විද්‍යාන් රුත්වි හාමින් පැටර්නොට්
Vidyan Ruthvi Harmin Paternott

මොහු කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක ඉගෙනුම ලබයි.තරමක් ආඩම්බර අයෙකි.ඉගෙනීම් කටයුතු වලට වඩා ක්‍රීඩා හා බාහිර කටයුතු වලට දක්ෂය.පාසලේ සියලුම දරුවන් අතර ඉතා ප්‍රසිද්ධය.

රිත්‍ය ශ්‍රශ්‍රීක මිනුවන් විජේමාන්නRithya Shashrika Minuvan Vijemanna

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රිත්‍ය ශ්‍රශ්‍රීක මිනුවන් විජේමාන්න
Rithya Shashrika Minuvan Vijemanna

සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වී විද්‍යාන්ගේ පාසලට පැමිනේ.ඉගෙනීම් කටයුතු වකට ඉතාමත් දක්ෂ අතර ක්‍රීඩා හා බාහිර කටයුතු සදහා එතරම් උනන්දුවක් නැත.ඉතා ඉවසිලිවන්ත හා කරුණාවන්ත අයෙකි.

රිහේන් අනුත්තර පෙරේරා Rihen Anuththara Perera

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රිහේන් අනුත්තර පෙරේරා
Rihen Anuththara Perera

විද්‍යාන්ගේ කුඩා කල සිටම හොදම මිතුරෙකි.විද්‍යාන්ගේ තුන් මිතුරු සංගමයේ විද්‍යාන්ට වඩාත්ම සමීප මොහුය.විද්‍යාන් පවසන්නේ කුමක්ද එයට බෑ නොකියා එකග වන පන හා සමාන මිතුරෙකි.

විද්‍යාන් පවසන්නේ කුමක්ද එයට බෑ නොකියා එකග වන පන හා සමාන මිතුරෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙනූෂ අශාක්‍ය පීරිස්
Senusha Ashakya Peris

මොහුද විද්‍යාන්ගේ කුඩා කල සිටම හොදම මිතුරෙකි. විද්‍යාන්ගේ තුන් මිතුරු සංගමයේ වඩාත්ම කටකාර තැනැත්තා මොහුය.ඉතා සංවේදි හදවතක් ඇත.මොහු විද්‍යාන්ට වඩා රිත්‍යට සමීප වේ.මොහු රිත්‍යගේ සොයුරා වැනිය.

විශාකා මන්දරා ආහන්ද්‍යා ෆර්නැන්ඩොVishaka Mandara Ahandya Fernando

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විශාකා මන්දරා ආහන්ද්‍යා ෆර්නැන්ඩො
Vishaka Mandara Ahandya Fernando

මැය විද්‍යාන්ගේ පාසලේ බාලිකා විදුහලේ ඉගෙනුම ලබයි.විද්‍යාන් හා ඔහුගේ මිතුරු කැල සමගද ඉතාමත් සමීපය.ඉතාමත් කරුණාවන්ත ඇය අන් අය සමග හිදීමට ප්‍රිය කරයි.අන් අයට ඇහුම්කන් දීමට ඇය ඉතා ප්‍රිය කරයි.

ආදරයේ ඉම රස විදින්නට...
හැමදාමත් ආදරයෙන්...
ජීවිත හැඩගස්වා ගන්නට...
එන්න...
කියවන්න...
Bear _ gurl🤎✨.

special thanks : My best friend
Jalani upeksha💗✨.

Eternity(ONGOING)Where stories live. Discover now