-part 8-

137 17 0
                                    

Author pov

" මේ දොර අරිනවා.. කඩන්න කලින් මේ දොර ඇරපන් නිවට රුසියානුවා.. "

ටේහ්‍යුන් ටික වෙලාවකට කලින් කාමරෙන් එලියට ගියේ එයාටයි එයාගෙ ඒන්ජල්ටයි උදේ ආහාරය අරගෙන එන්න. මොකද එයාට උවමනා උනේ නෑ එයාගෙ ඒන්ජල්ව කාමරෙන් එලියට අරන් ගිහිල්ලා හරි එයාව අනතුරේ දාන්න.

ඒත් පේන හැටියට කොතනක හරි මොනාම හරි වැරදිලා වගේ.

" අ.. අනේ.. ක්.. කව්ද ඔය.. ? "

ටේහ්‍යුන් කෑම අරන් එනකන් ජන්කුක් හිටියේ ඇද උඩ වාඩි වෙලා. ටේහ්‍යුන් කියපු විදිහටම එයා කාමරේ දොරත් හොදට වහගෙනයි හිටියෙ.

" තමුන් හිතාගෙන ඉන්නෙ ජර්මන් හමුදාවෙන් එහෙම ලේසියෙන් පැනලා යන්න පුලුවන් වෙයි කියලද? ඇරපං මේ දොර.. "

එලියෙන් දොරට ගගහා එහෙම කෑගහද්දි ජන්කුක් හොදටම බය උනා. ජන්කුක්ව හොදටම වෙව්ලුවා.

" අ.. අනේ.. ම්.. මං එහෙම ක්.. කෙනෙක් නෙමෙයි.. "

ඇදෙන් බිමට පැන්න ජන්කුක් යාගන්න තැනක් නැතිව කාමරේ මුල්ලකට ගුලි උනා.

" මේ දොර කඩපං.. "

එලියෙන් එහෙම විදානයක් ඇහෙනවාත් එක්කම ජන්කුක්ට ඇහුනා එලියේ ඉන්න අය දොර කඩන්න යන බව.

" අනේ.. හ්..හියුන්ගී.. ඔ.. ඔයාගෙ ඒන්ජල්ව බ්.. බේර ග්.. ගන්නකෝ.. එන්ජල්ට බ්.. බයයි හියුන්ගී.. "

ජන්කුක් තවත් කාමරේ මුල්ලට වෙලා හයියෙන් කෑගගහා ඇඩුවේ පපුවත් මිරිකගෙන.

මහ වෙලාවක් නොගිහින් දොරේ ලොක් එක කැඩිලා ගිහින් දොර විවෘත උනා.

" අල්ලගනින් අරූව.. "

එක සෙබලෙක් එහෙම අණ දෙනකොට තව දෙන්නෙක් ගිහින් බිත්තියක් අයිනේ ගුලි වෙලා හිටිය ජන්කුක්ව ඇදගෙන ආවා.

" බලපංකො.. වංශවතෙක් වගේ මූ ඇදං ඉන්න සේද සලු දිහා.. මට නම් විශ්වාස කරන්නත් බෑ මිස්ට කිම් මේ වගේ පහත් මිනිහෙක්ව ආරක්ශා කලා කිව්වහම.."

ඒ සෙබලා ජන්කුක් ඇදගෙන හිටිය ඇදුම් අල්ලමින් සමච්චලේට කිව්වා.

" ඉරලා දාපන් මෙව්වා. උබලට අපේ රටේ දේවල් හිමි නෑ.. "

ඒ සෙබලා නපුරු විදිහට හිනා වෙමින් කිව්වාම එයාගෙ පිටිපස්සෙන් ආව තවත් සෙබලු කිහිපදෙනෙක් ජන්කුක්ගේ ඇදුම් ඉරන්න ආවෙ එයාව අල්ලගෙන ඉන්න දෙන්නා තවමත් තද කරලා ජන්කුක්ව අල්ලගෙන ඉද්දි.

𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎Where stories live. Discover now